Submission Form

සුපින්වත් ඔබ තොරතුරු ඇතුළත් කිරීමට ප්‍රථමයෙන් pinkam.lk හි කොන්දේසි සහ නියමයන් පිළිබඳ වෙබ් පිටුවට පිවිස අදාළ කොන්දේසි සහ නියමයන් සියල්ල කියවා තේරුම් ගෙන තොරතුරු ඇතුළත් කරන්න. ඔබ ඇතුළත් කළ සියලු තොරතුරු පරීක්ෂා කර තහවුරු කිරීමෙන් අනතුරුව pinkam.lk වෙබ් අඩවිය තුළ හා pinkam.lk හා සම්බන්ධිත අනෙකුත් සමාජ මාධ්‍ය තුළ පළ කරනු ලැබේ.

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

දහම් කරුණු

බෞද්ධ PDF පොත් - Online

🌏 දැනට අන්තර්ජාලයේ ඇති-නැති පොත් රැසක් පහත දැක්වේ.අන්තර්ජාලය තුල පහත සමහර පොත් ඇත,නමුත් ඒ පොත්වල පිටු ආදිය අඩු-වැඩි වීමක් ද, සමහර කුඩා පොත් වල MB ප්...

Read More

පින්කම්

දානමය දායකත්වය - සුව මවු අරණ | පන්නිපිටිය

බුදු සසුනට තම කුසින් වැදූ දරුවන් පූජා කල මව්වරුන් ජීවිතයේ සැදෑසමය තුළ අසරණව සිටීනම් එවන් බුදු පුත් මව්වරුන් දිවි ඇති තෙක් රැකබලා ගැනීම පිණිසත්, වයෝවෘ...

Read More

පිහිට උපකාර

හිමිනමකට (ඕ) වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි | මීගමුව

මීගමුව දළුපත ශ්‍රී ධම්මරථනාරාම විහාරස්ථාන විහාරාධිපති පූජ්‍ය කල්පේ ධම්මාලෝක ස්වාමින් වහන්සේට (ඕ) වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.