ස්වර්ණමාලි මහා සෑ වන්දනා පිංකම් මාලාව - 2026.08.22 | අනුරාධපුරය

PL000580

අනුරාධපුරය | පින්කම් මාලාව

ස්වර්ණමාලි මහා සෑ වන්දනා පිංකම් මාලාව

2026 අගෝස්තු 22 උදෑසන 05:00 සිට රාත්‍රී 10:00 දක්වා

* කිරි ආහාර පුජාව

* දහවල් සම්බුද්ධ පූජාව

* 28,000 පහන් ආලෝක පූජාව

* 28,000 නෙළුම් මල් පූජාව

* 5000.දහස් මල් පුජාව

* 5000.සුවඳ කුරු පූජාව

* කංචුක පුජාව (පරිවාර චෛත්‍යය 04 ඇතුළුව )

* 108 ඖෂධ පාත්‍ර පූජාව

* 108 ඖෂධ පාන පූජාව

* 108 අෂ්ට පරිස්කාර පුජාව

* චතුමධුර පූජාව

* මී පැණි පාත්‍ර පූජාව

* සුවඳ දුම් පූජා

* මිරි වැඩි සඟල පූජාව

* මුතු කුඩ පූජාව

* සැරයටි පූජාව

* වටාපත් පූජාව

* ශබ්ද පූජාව ඇතුළු තවත් පූජාවන් රාශියක් සමඟ..

* බුදුපිළිම වහන්සේලා ආශිර්වාද ගැන්වීම


රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමටත් ලංකාවාසී, ලෝකවාසී සියලුම පින්වත්තුන් හට ආශිර්වාද සහ පින් පතා සිදු කරනු ලබන මහා ආශිර්වාදාත්මක පින්කම් මාලාව.

සංවිධානය :- එක සිතින් පින් කරමු සමුහය.

විමසීම් 076 247 9303 / 072834 9990

සමාජ මාධ්‍ය විකාශය:- එක සිතින් පින් කරමු නිල ෆෙස්බුක් පිටුව

ඇතුළු තවත් ෆෙස්බුක් නාලිකා 100 ඔස්සේ සහ

Next Level Video team youtube නාලිකාව ඔස්සේ.

පින්කමට සම්බන්ධ වීම සඳහා
https://chat.whatsapp.com/GspISqZ4nhp444BuUWfN28?mode=gi_t

(උපුටා ගැනීම එක සිතින් පිං කරමු Facebook සමුහයෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

ආමිස පුජා

දහස්පෙතියා මල් ලක්ෂයේ පිංකම සහ ශතාධික ඖෂධ පූජාව - 2026...

මල් පහන් පුජා | කැලණිය

ඓතිහාසික කැලණි රජමහා විහාරය අභියසදහස්පෙතියා මල් ලක්ෂයේ පිංකම සහ ශතාධික ඖෂධ පූජාව 2026 අගෝස්තු 28 වන දිනසවස 3.00 සිට රැය පහන් වනතුරු ධර්ම දේශනය:...

Read More

ආමිස පුජා

ධර්ම රශ්මි ඇසළ කලාපය - 2026.07.28 සිට 2026.08.01 | දඹුල්ල

පින්කම් මාලාව | දඹුල්ල

දඹුල්ල කළුන්දෑව කලෝගහඇල පරණගම පුරාණ බෝධිමළු චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයේ දායක සභාව, චෛත්‍ය සංවර්ධන කමිටුව හා තරුණ සංවිධාන එක්ව සිව්වන වරටත් සංවිධාන...

Read More

ආමිස පුජා

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය 2026

පෙරහැර පුජා | බෙල්ලන්විල

ජූලි: ජූලි 25-26: නායක, අනුනායක හිමියන්ගේ වාර්ෂික ගුණානුස්මරණ දානමය පිංකම (මෙම පිංකම මෙවර පවත්වන්නේ බුත්තල - යුදගනාව රජමහා විහාරස්ථානයේදී) ජූලි 29-...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)