PL000677
නිකවැරටිය | ලේ දන්දීම්
නෙළුම්ගල තඹරගිරි පුරාණ විහාරාධිකාරී, රූපවාහිනී ගුවන්විදුලි විවිධ ධර්ම කථික පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ ජන්ම දිනය නිමිතික කරගෙන
රස්නායකපුර ග්‍රාමීය රෝහලේ ජල පද්ධතිය ප්‍රතිසංස්කරණය කර ස්වාමීන් වහන්සේගේ සුරතින් පෙ.ව. 10.30 ට විවෘත කිරීම හා ඊට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහන
සැප්තැම්බර් 27 උදෑසන සිට නෙළුම්ගල තඹරගිරි පුරාණ විහාරස්ථානයේ දී පිං කැමති සියල්ලෝ පැමිණෙත්වා..!
Location - https://maps.app.goo.gl/TyG1A5enWjiVwh9N9
(උපුටා ගැනීම ලේ දන් දීමේ වැඩසටහන් Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | දොඩන්ගස්ලන්ද
Date – 2026.09.27 Time – ජංගම ලේ දන්දීමේ වැඩසටහන් බොහොමයක් පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ (වේලාවන් වෙනස්විය හැක) ස්ථානය – Balawaththala ...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | පානදුර
Date – 2026.09.27 Time – ජංගම ලේ දන්දීමේ වැඩසටහන් බොහොමයක් පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ (වේලාවන් වෙනස්විය හැක) ස්ථානය – Sri Jayawardha...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | නුගේගොඩ
ලේ දන් දීමේ "දාන උප පාරමිතා පිංකම !" ලේ අවැසි අසරණ රෝගීන් වෙනුවෙන් පැවැත්වෙන ලේ දන්දීමේ "දාන උප පාරමිතා පිංකම"... 2026 සැප්තැම්බර් 27 දා (ඉරිදා) ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.