PL000679
රිදීමාලියැද්ද | ධර්මදාන
යෙහෙනි රනුල්‍යා දියණියගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් පැවැත්වෙන මහා ධර්ම දානමය පිංකම
2026 ඔක්තෝම්බර් 08 සවස 7.00 සිට රිදීමාලියද්ද විහාරස්ථානයේදී දේශකයාණෝ පූජ්‍ය අංකුඹුරේ අමිතදීප හිමි
පිං කැමති ඔබ සැමට ආරාධනා!
Location - https://maps.app.goo.gl/KiEBiYPQWqKghALy9
සුපින්වත් චමින් කනිෂ්ක විසින් pinkam.lk වෙත දැනුම්දෙන ලදී
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ආමිසදාන | රත්නපුර
රත්නපුර, එගොඩ මල්වල, ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ මාසික දාන දායකත්ව සදහාද ඉදිකිරීම් කටයුතු සදහාද සැදැහැවත් ඔබට දායක විය හැක. විස්තර දැනගැනීම...
Read Moreපින්කම්
ධර්මදාන | අන්තර්ජාල මාධ්ය
✺ ඛුද්දක නිකාය දේශනා මාලාව (IIT සූත්‍ර සම්භාෂණය) 👤 පූජ්‍ය දොඩන්දූවේ ඕභාස ස්වාමීන්වහන්සේ ගේ මෙහෙයවීමෙන්, 🗓 2024 දෙසැම්බර් 12 වන බ්‍රහස්පති...
Read Moreපින්කම්
ඉදිකිරීම් | රත්නපුර
රත්නපුර එගොඩ මල්වල විහාරස්ථානයේ බෝධිය අසල බුදු කුටිය සකස් කිරීමට මි:මි - 12 කම්බි 13යි මි:මි - 10 කම්බි 36යි අවශ්‍ය වේ. ඔබට හැකියාවක් ඇත්නම්...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.