පට්ඨානාභිවන්දනා ධර්ම දේශනාව - 2026.12.19 | පන්නිපිටිය

PL000823

පන්නිපිටිය | ධර්මදාන

අති ගම්භීර පට්ඨානාභිවන්දනා ධර්ම දේශනාව දේශකයාණන් වහන්සේ රූපවාහිනී, ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කථික, දහමිතලා පට්ඨාන සුරක්ෂා සභාවේ නිර්මාතෘ අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ දෙසැම්බර් 19 සෙනසුරාදා සවස 3.00 සිට රාත්‍රී 7.00 දක්වා පන්නිපිටිය, මහල්වරාව, දිගන පුරාණ රජමහා විහාරභූමියේ දී ඔබ සැමට බැති සිතින් ආරාධනා..... ධර්ම කරුණු සටහන් කරගැනීමට පොතක් හා පෑනක් රැගෙන සුදුවතින් පැමිණෙන්න. විමසීම් :- 0777 537 140

Map location - https://maps.app.goo.gl/pMg1tEFAiivuNBby6

(උපුටා ගැනීම posted toඅතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින් වහන්සේගේ ධර්ම දේශණා Facebook සමුහයෙනි)

අදාල මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ දාන දායකත්ව සහ ඉදික...

ආමිසදාන | රත්නපුර

රත්නපුර, එගොඩ මල්වල, ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ මාසික දාන දායකත්ව සදහාද ඉදිකිරීම් කටයුතු සදහාද සැදැහැවත් ඔබට දායක විය හැක. විස්තර දැනගැනීම...

Read More

පින්කම්

වියළි සළාක දානයක් පූජා කිරීම -සේරුනුවර

ආමිසදාන | සේරුනුවර

සේරුවිල මැතිවරණ කොට්ඨාසයේ දෙහිවත්ත සිරිවඩ්ඩන රජමහා විහාරයේනේවාසික වැඩ ස්වාමීන් වහන්සේලාදවල් දානය පිළියෙල කර ගන්න යෙදුනේ.විහාරස්ථානයේ තිබුණු අඹ ගසකින්...

Read More

පින්කම්

මහා මෛත්‍රී දිනය - 2027.03.22 | අනුරාධපුරය (ජේතවනාරාම ...

භාවනා | අනුරාධපුරය

2027 මහා මෛත්‍රී දිනයට පිළිවෙතින් පෙළ ගැසෙමු ! මෛත්‍රීයෙන් ලොව දිනමු ! කරුණාවෙන් සිත් නිවමු ! භාවනාවෙන් සිත දමමු ! සමගියෙන් ලොව සරසමු ! ශෙයා කරන...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.