කුටි සෙනසුන් පුජාව | ආණමඩුව

PL000221

ආණමඩුව | ඉදිකිරීම්

සිව්දිගින් වඩින්නා වූ මහසඟරුවන උදෙසා

ආණමඩුව මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවන,

කුටි සෙනසුන් පූජාව සඳහා

පින්වත් ඔබට ද දායක විය හැකිය

ගිණුමේ නම : සංඝෝපස්ථාන අරමුදල

ගිණුම් අංකය : 114361005350

බැංකු ශාඛාව : සම්පත් බැංකුව, ආණමඩුව

විමසීම් 076 82 55 719

Whatsapp

074 13 13 912

location- https://maps.app.goo.gl/fX8eveoQiuPMJkZ28

(උපුටා ගැනීම 🌼🙏🌼සත්පුරුෂ ජීවිතය🌼🙏🌼 Facebook සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

අභයගිරි මහා සෑ පට්ඨානාභිවන්දනා - 2027.01.23 | අනුරාධපුරය

ධර්මදාන | අනුරාධපුරය

අභිධම් පිටකයේ රසය විදිනු වස් සැදැහෙන් රොද බඳින බොදු ජන හද සනසා 🙏🙏🙏 පට්ඨාන ප්‍රකරණයේ සූවිසි ප්‍රත්‍යයන්ම ✅ එකිනෙක ගලපමින් සසඳමින් සිදු කරන මහා...

Read More

පින්කම් හා කුසල කර්ම

නේවාසික භාවනා වැඩසටහන - 2026.08.03 සිට 07 දක්වා

භාවනා | නාරම්මල

අගෝ: 03 - සඳුදා අගෝ: 04 - අඟහරුවාදා අගෝ: 05 - බදාදා අගෝ: 06 - බ්‍රහස්පතින්දා අගෝ: 07 - සිකුරාදා නාරම්මල, මැටියගණේ, කසුන්ගම ශ්‍රී සුගතඥාණ...

Read More

පින්කම් හා කුසල කර්ම

සම්බුද්ධ මන්දිරය ඉදිකිරීම | අනුරාධපුරය පලුගස්වැව

ඉදිකිරීම් | අනුරාධපුරය

අනුරාධපුරය පලුගස්වැව පෙරිමියන්කුලම නිබ්බාණ වන සේණාසනයේ මීට වසර දෙකකට ඉහත දී ආරම්භ කල පිවිසිමේ සම්බුද්ධ මන්දිරය ටික ටික ගොඩ නැගෙන අයුරු..උදව්,උපකාර කල...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)