බුදුරාපොත ආරණයේ චෛත්‍යය ඉදිකිරීම | අම්පාර - පදියතලාව

PL000239

අම්පාර | ඉදිකිරීම්

අම්පාර - පදියතලාව

බුදුරාපොත ආරණයේ ඉදිවීමට පාදම පමණක් දමා ඇති චෛත්‍යය ගොඩනැගීම සිදුකර අටමහ කුසල් රැස්කරගන්න

දැනට මෙම පුන්‍යකර්මය සදහා දායක වන්න කැමති සැදැහැවත් සූපින්බර ඔබට ඇරයූමයි

මෙම ගොඩනැගිල්ල නිර්මාණයේදී අපට වෙන වියපැහැදම් සදහා ඊට මූල්‍යමය මෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍යමය වශයෛන්ද දායක විය හැකි පින්වතුන් අපෙන් විමසන්න

ශ්‍රී සම්බුද්ධ රාජ බොධිමඑ ආරණ්‍ය සේනාසනය බුදුරාපොත

077 178 4930

දායකත්වය සදහා
Polattapitiye Dhamna Kusala Thero
93437974
BOC
Padiyathalawa Branch

Location-
කිනාතුමුල්ල,
දොරකුඹුර,
පදියතලාව.

(උපුටා ගැනීම Temple In...වෙහෙර විහාර එකමුතුව ... Facebook සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

ඛුද්දක නිකාය දේශනා මාලාව

ධර්මදාන | අන්තර්ජාල මාධ්ය

✺ ඛුද්දක නිකාය දේශනා මාලාව (IIT සූත්‍ර සම්භාෂණය) 👤 පූජ්‍ය දොඩන්දූවේ ඕභාස ස්වාමීන්වහන්සේ ගේ මෙහෙයවීමෙන්, 🗓 2024 දෙසැම්බර් 12 වන බ්‍රහස්පති...

Read More

පින්කම් හා කුසල කර්ම

කුටි සෙනසුන් පුජාව | ආණමඩුව

ඉදිකිරීම් | ආණමඩුව

සිව්දිගින් වඩින්නා වූ මහසඟරුවන උදෙසා ආණමඩුව මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවන, කුටි සෙනසුන් පූජාව සඳහා පින්වත් ඔබට ද දායක විය හැකිය ගිණුමේ නම ...

Read More

පින්කම් හා කුසල කර්ම

දානමය දායකත්වය - සුව මවු අරණ | පන්නිපිටිය

ආමිසදාන | පන්නිපිටිය

බුදු සසුනට තම කුසින් වැදූ දරුවන් පූජා කල මව්වරුන් ජීවිතයේ සැදෑසමය තුළ අසරණව සිටීනම් එවන් බුදු පුත් මව්වරුන් දිවි ඇති තෙක් රැකබලා ගැනීම පිණිසත්, වයෝවෘ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)