ධාතු මන්දිරය ඉදිකිරීම - දඹුල්ල

PL000186

දඹුල්ල | ඉදිකිරීම්

දඹුල්ල කළුන්දෑව පරණගම පුරාණ බෝධිමළු විහාරස්ථානයේ ඇති මෙම පැරණි ගොඩනැගිල්ල කඩිනමින් අලුත්වැඩියා කොට ධාතු මන්දිරයක් සේ සකසා සර්වඥ ධාතූන් වහන්සේලා මහ රහත් ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට අප තීරණය කළෙමු.

ලක්ෂ හතක පමණ මුදුලක් වැයවේ යැයි ගණන්බලා ඇත ඒ සඳහා රුපියල් 1000 කොටස් වෂයෙන්බෙදා හැරීමට අප තීරණය කළෙමු.

දායකත්වය දැක්විය හැකි පින්වතුන් පමණක් පහන වස්ඇප් අංකයට පණිවිඩයක් හෝ පහතින් කමෙන්ට් එකක් පලකරන්න.

077 0567389 /0715163337/ 074 0987271

ගිණුම් අංක 109061004651 (චෛත්‍යය සංවර්ධන කමිටුව සම්පත් බැංකුව දඹුල්ල ශාඛාව) ගිණුම් අංක 72461942 ලංකා බැංකුව දඹුල්ල ශාඛාව

(උපුටා ගැනීම Temple In...වෙහෙර විහාර එකමුතුව ... Facebook සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

කුටි සෙනසුන් පුජාව | මිහින්තලේ

ඉදිකිරීම් | මිහින්තලේ

සිල් ගුණ දම් දියුණු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට අනුරාධපුර සිද්ධස්ථාන මිහින්තලේ සිද්ධස්ථාන වැඳපුදා ගනිමින් භාවනායෝගිව ඉතා පහසුවෙන් වැඩ වාසය කිරීම ප...

Read More

පින්කම් හා කුසල කර්ම

භාවනා වැඩසටහන - 2026 අප්‍රේල් මස 11 සිට 19 දක්වා | රික...

භාවනා | රිකිල්ලගස්කඩ

සම්මා සමාධිය වඩා වර්ධනය කර ගැනීමටන්, ආර්ය මාර්ගය පූර්ණය කර ගැනීමටත් උපනිශ්‍රය පිණිස රිකිල්ලගස්කඩ සතිපට්ඨානඝර භාවනා මධ්‍යස්ථානය මුල්කරගෙන පැවැත්වෙන...

Read More

පින්කම් හා කුසල කර්ම

සීවලී මහා සෑය ඉදිකිරීම | වරකාපොල

වෙහෙර විහාරස්ථාන | වරකාපොල

සීවලී මහා සෑය 🌼🌼🌼🌼 සීවලී මහා සෑය ඉදිකිරීම සඳහා භූමිය සැකසීමේ ශ්‍රමදානමය කටයුතු සෑම සෙනසුරාදා දිනකම උදෑසන පටන් සිදුකරයි. පින්වත් ඔබටත් සහසම්බන්...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)