PL000159
මහව | ඉදිකිරීම්
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශයේ අංක 194 හිතෝකඩවල ග්‍රාම සේවා වසමේ ඉදිවන අංග සම්පූර්ණ ශ්‍රී සමාධි සම්බුද්ධ විහාරයේ ඉදිකිරීම් සදහා ඔබගේ සහායෝගය හැකිනම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු......
සියලු විමසීම් 0717506582
දායකත්වය
පොදු සේවා සමිතිය
101420145173
NSB Bank
Maho Branch
(උපුටා ගැනීම Temple In...වෙහෙර විහාර එකමුතුව ... Facebook සමුහයෙනි.)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ඉදිකිරීම් | දඹුල්ල
දඹුල්ල කළුන්දෑව පරණගම පුරාණ බෝධිමළු විහාරස්ථානයේ ඇති මෙම පැරණි ගොඩනැගිල්ල කඩිනමින් අලුත්වැඩියා කොට ධාතු මන්දිරයක් සේ සකසා සර්වඥ ධාතූන් වහන්සේලා මහ රහ...
Read Moreපින්කම්
ඉදිකිරීම් | අල්ගම
නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය සම්බන්ධ කිරීමේ පින්කමට දායක වීමට ඔබටත් අවකාශය සැලසී ඇත... ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් ගොඩනැගෙන නිල...
Read Moreපින්කම්
ධර්මදාන | අනුරාධපුරය
අභිධම් පිටකයේ රසය විදිනු වස් සැදැහෙන් රොද බඳින බොදු ජන හද සනසා 🙏🙏🙏 පට්ඨාන ප්‍රකරණයේ සූවිසි ප්‍රත්‍යයන්ම ✅ එකිනෙක ගලපමින් සසඳමින් සිදු කරන මහා...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.