කුටි සෙනසුන් පුජාව | මිහින්තලේ

PL000295

මිහින්තලේ | ඉදිකිරීම්

සිල් ගුණ දම් දියුණු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට අනුරාධපුර සිද්ධස්ථාන මිහින්තලේ සිද්ධස්ථාන වැඳපුදා ගනිමින් භාවනායෝගිව ඉතා පහසුවෙන් වැඩ වාසය කිරීම පිණිස මෙම කුටි සේනාසන මිහින්තලේ මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවන වගයි

ඒ සඳහා පින්වත් ඔබටද දායක විය හැකිය

ඔබගේ පරිත්‍යාග මුදල බැංකුවට බැර කරන්නේ නම්, මුදල් බැරපත වට්ස් ඇප් මගින් අප වෙත එවීමට කාරුණික වන්න

ගිණුමේ නම්: මහමෙව්නාව සංඝෝපස්ථාන අරමුදල
ගිණුම් අංකය : 102161006622
බැංකුව : සම්පත් බැංකුව, අනුරාධපුර සුපිරි ශාඛාව

විමසීම් : 0743235560

whatsapp: 0741420152

මහමෙව්නාව භාවනා අසපුව
කොටුකැළියාව
මිහින්තලේ

(උපුටා ගැනීම උතුම් කලණ මිතුරු යොවුන් සදහම් අසපුව Facebook සමූහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

සුමධුර ධර්ම දේශනාව - 2026.10.20 | වීරකැටිය

ධර්මදාන | වීරකැටිය

විචිත්‍ර ධර්ම කථික කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනු ලබන සුමිහිරි ධර්ම දේශනාව 2026.10.20 වන දින ප.ව 4.00 ට වැකඳවල සිරි පුඤ්ඤරතන පිර...

Read More

පින්කම්

සති භාවනා පුහුණුව සැම ඉරිදා දිනකම පෙ.ව 8.00 සිට | අතුර...

භාවනා | අතුරුගිරිය

භාවනාව යනු සිත පාලනය කිරීමද? සිතේ ස්වභාවය හඳුනා ගැනීමද? සති භාවනා පුහුණුව බාල මහළු සෑම දෙනාට සැම ඉරිදා දිනකම පෙ.ව 8.00 සිට අතුරුගිරිය ශ්‍රී ...

Read More

පින්කම්

සම්බුද්ධ මන්දිරය ඉදිකිරීම | අනුරාධපුරය පලුගස්වැව

ඉදිකිරීම් | අනුරාධපුරය

අනුරාධපුරය පලුගස්වැව පෙරිමියන්කුලම නිබ්බාණ වන සේණාසනයේ මීට වසර දෙකකට ඉහත දී ආරම්භ කල පිවිසිමේ සම්බුද්ධ මන්දිරය ටික ටික ගොඩ නැගෙන අයුරු..උදව්,උපකාර කල...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.