මාගධී පාලි පාඨමාලාව

PL000214

පාලි භාෂාව

පාලි භාෂාව මුල සිට සරලව හදාරනු කැමති අයට 2025 ජනවාරි සිට සෑම ඉරිදා දිනක ම

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට zoom තාක්‍ෂණයෙන්

මෙහෙයවීම: ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය මහව ඤාණාලෝක ස්වාමීන් වහන්සේ

(උපුටා ගැනීම පිං පොත ☸️ Facebook සමුහයෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

දහම් කරුණු

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය

බෞද්ධ පොත්

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය = ව්‍යක්ත පණ්ඩිත භික්ෂූන් වහන්සේලා විශාල නමකගේ වසර 30ක 40ක කැපවීමක් මතින් බිහිවුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුල...

Read More

දහම් කරුණු

පින සහ නිවන | ඛුද‍්දකපාඨපාළි -නිධිකණ්ඩ සූත්‍රය

පිරිත් / සුත්‍ර

ඛුද්දකපාඨය හි නිවන පුන්‍ය විපාකයක් මගින් ලැබෙන ඵලයක් බවත් ශ්‍රාවක, පසේබුදු සහ ලොවුතුරා බුද්ධ යන තත්වයන්ට පත්වනුයේ පුණ්‍ය ශක්තිය තුලින් බවත් පෙන්වා ...

Read More

දහම් කරුණු

පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශිත ධ...

පිරිත් / සුත්‍ර

https://www.damruwana.org/ මෙම වෙබ් අඩවිය පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මහඟු ධර්ම දේශනා රාශියකින් යුක්ත වේ. නිවනට මග...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)