දෙදරු පියෙක් වෙනුවෙන් කරණු ලබන සානුකම්පිත ඉල්ලීමක් | මණ්ඩාවල

PL000160

මණ්ඩාවල | ඖෂධ /වෛද්‍ය උපකාර

මේ ඉන්නේ දෙදරු පියෙක් ..
කාටවත් කරදරයක් නැතිව ලස්සනට ජිවත් වෙච්ච කුරුලු කැදැල්ලක් ..
ඒත් දෛවය මහා අකාරුණික විදියට 2021 දි මේ තාත්තා පොල් ගහකින් ඇද වැටිලා තාමත් අත් දෙක හා කකුල් දෙක අප්‍රාණිකව ඇදක හෝ රෝද පුටුවක කාලය ගෙවන්නේ..
එයාට ජිවත් වෙන්නට හා අවශ්‍ය ප්‍රතිකාර සඳහා අති විශාල මුදලක් වැය වෙනවා ..ඉතින් දෙපා වාරු නති ඒ පියා වෙනුවෙන් මනුෂ්‍යත්වය දන්නා උතුම් මිනිසුමේ රුපියකින් හෝ පිහිටක් වෙන්න
වැඩි විස්තර

Whats app 0719411252
0775680168

බැංකු ගිණුම් විස්තර
191200160011465
උජිත කුමාර
මහජන බැංකුව
මල්වාන

ලිපිනය 27/3A
පුටුපාගල
මණ්ඩාවල

හැකිතක් ශෙයාර් කරමු

(උපුටා ගැනීම Manusath hadha මනුසත් හද Facebook පිටුවෙනි.)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

අසරණ වූ ඔබට පිහිටක් වීමට | HELPING SRILANKA CHILDRENRI...

අනෙකුත් ආධාර / උපකාර | මීගමුව

අසරණ වූ ඔබට අප සංවිධානය හරහා උදව් අවශ්‍ය නම් සියලු තොරතුරු සමග ග්‍රාම නිලධාරී නිදේශය සමග වායාරූප වට්ස් ඇප් කරන්න සඳුනි රුවන්තිකා උප ලේකම් 077...

Read More

පිහිට උපකාර

පිලිකාරෝගී දරුවන්ට වෛද්‍ය නිර්දේශිත පෝශන අතිරේක බෙදා ද...

ඖෂධ /වෛද්‍ය උපකාර | මහරගම

සෑම සිකුරාදා හා බදාදා දිනම පිලිකා රෝගී බබාලාගේ සායන අවසානේ උදේ 10ත් 12ත් අතර පෝශන අතිරේක බෙදා දීම අපේක්ශා රෝහල් විහාරස්ථානයේදී සිදුකරනවා මාසිකව අප...

Read More

පිහිට උපකාර

දෙදරු පියකුගේ සැත්කම වෙනුවෙන් කරණු ලබන ඉල්ලීමක් | පිළි...

ඖෂධ /වෛද්‍ය උපකාර | පිළියන්දල

තුම්බෝවිල පිළියන්දල පදිංචි දෙදරු පියෙකුට A+ A- O+ O- වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලීයෙකු වේ නම් අමතන්න 071 634 9742 ශල්...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.