අටවිසි බුද්ධ පූජාව හා සත් දින පිංකම් මාලාව - 2026.08.01සිට 07දක්වා | ගාල්ල (ඉහල කීඹිය)

PL000636

ගාල්ල | පින්කම් මාලාව

අටවිසි බුද්ධ පූජාව හා සත් දින පිංකම් මාලාව

2026-08-01 ප.ව 5.45පිටිගලවත්ත ශ්‍රී අභිනවාරාමාධිපති, මීගහඇල සරණංකර පිරිවෙනේ පරිවේණාධිපති, වඳුරඹ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී,ශාස්ත්‍රපති පූජ්‍ය තිලකමුදලගම ඥාණිස්සර ස්වාමීන් වහන්සේ
2026-08-02 ප.ව 5.45කොත්මන්හේන සුගතාරාම විහාරවාසීකැකිරාවේ ධම්ම විනීත පොඩි හාමුදුරුවන් වහන්සේ
2026-08-03 ප.ව 5.45උඩුගම උණපන්විට ආලෝක විහාරයේ විහාරාධිකාරී, නාගොඩ නැගෙනහිර මහා පිරිවෙනේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදීපූජ්‍ය උඩුගම ඥාණානන්ද ස්වාමීන් වහන්සේ
2026-08-04 ප.ව 5.45නියාගම ශ්‍රී නිග්‍රෝධාරාම විහාරවාසී විද්‍යුත් ධර්ම කථික, ගෞරව ශාස්ත්‍රවේදීපූජ්‍ය බුලත්සිංහල කුමාර කස්සප ස්වාමීන් වහන්සේ
2026-08-05 ප.ව 5.45නියාගම ශ්‍රී අශෝකාරාම පුරාණ විහාරස්ථානයේ පාලක විහාරාධිපතිපූජ්‍ය තෙල්ලඹුරේ සීලවිමල ස්වාමීන් වහන්සේ
2026-08-06 ප.ව 5.45නියාගම ශ්‍රී මහා විහාරස්ථානයේ විහාරවාසීතල්ගම්පල මහින්ද පොඩි හාමුදුරුවන් වහන්සේ
2026-08-07 ප.ව 5.45ගාල්ල අහංගම ගුරුගොඩ ශ්‍රී බෝධිමළු පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී, පන්නිපිටිය පැලන්වත්ත ශ්‍රී සද්ධර්මාරාම විහාරවාසී, ශ්‍රී වජිරඥාණ දහම් පාසලේ උපදේශක, රහස්තැනැති හා දේවල් විද්‍යාලීය විද්‍යුත් ධර්ම කථික, ගුණාංගධර ශාස්ත්‍රවේදී ශ්‍රී සර්වජන සිද්ධාර්ථ ධර්මකීර්ති ශ්‍රී සද්භාෂණ සන්නාමධරපූජ්‍ය මැදමුලනේ විජිතබෝධි ස්වාමීන් වහන්සේ


ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියලු දරුවන්ට ආශිර්වාද පිණිස මේ අටවිසි බුද්ධ පූජාව සිදු කරනු ලබයි

07 වන දින (රාත්‍රී) සර්ව රාත්‍රික පිරිත් දේශනාව හා පසු දින මහා සංඝරත්නය 35 නමක් විෂයෙහි පූජා කරන සඟසතු දක්ෂිණාවඅටවිසි පූජාව සිදු කරන දින පිරිත් පැන් කලයක් සියලු දෙනාම රැගෙන ආ යුතුය

ඔබ සැමට බැති සිතින් ආරාධනා..!

location - https://maps.app.goo.gl/fN4eq1fBDB8fnxMP6

(උපුටා ගැනීම Sri Lanka Buddhist Culture..වෙහෙර විහාර එකමුතුව Facebook සමුහයෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

ආමිස පුජා

දහස්පෙතියා මල් ලක්ෂයේ පිංකම සහ ශතාධික ඖෂධ පූජාව - 2026...

මල් පහන් පුජා | කැලණිය

ඓතිහාසික කැලණි රජමහා විහාරය අභියසදහස්පෙතියා මල් ලක්ෂයේ පිංකම සහ ශතාධික ඖෂධ පූජාව 2026 අගෝස්තු 28 වන දිනසවස 3.00 සිට රැය පහන් වනතුරු ධර්ම දේශනය:...

Read More

ආමිස පුජා

ස්වර්ණමාලි මහා සෑ වන්දනා පිංකම් මාලාව - 2026.08.22 | අ...

පින්කම් මාලාව | අනුරාධපුරය

ස්වර්ණමාලි මහා සෑ වන්දනා පිංකම් මාලාව 2026 අගෝස්තු 22 උදෑසන 05:00 සිට රාත්‍රී 10:00 දක්වා * කිරි ආහාර පුජාව * දහවල් සම්බුද්ධ පූජාව * 28,0...

Read More

ආමිස පුජා

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය 2026

පෙරහැර පුජා | බෙල්ලන්විල

ජූලි: ජූලි 25-26: නායක, අනුනායක හිමියන්ගේ වාර්ෂික ගුණානුස්මරණ දානමය පිංකම (මෙම පිංකම මෙවර පවත්වන්නේ බුත්තල - යුදගනාව රජමහා විහාරස්ථානයේදී) ජූලි 29-...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)