සති භාවනා පුහුණුව සැම ඉරිදා දිනකම පෙ.ව 8.00 සිට | අතුරුගිරිය

PL000582

අතුරුගිරිය | භාවනා

භාවනාව යනු සිත පාලනය කිරීමද? සිතේ ස්වභාවය හඳුනා ගැනීමද?

සති භාවනා පුහුණුව

බාල මහළු සෑම දෙනාට

සැම ඉරිදා දිනකම පෙ.ව 8.00 සිට අතුරුගිරිය ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරයේදී විමසීම් • 0716206064

location - https://maps.app.goo.gl/Ue9UWPHp8B9cYWZ7A

(උපුටා ගැනීම Sudhamma Hamuduruwo Facebook ගිනුමෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

සෑ මලුවේ ග්‍රැනයිට් ඇතිරවීමේ පින්කම | රතුපස්වල (ගම්පහ)

ඉදිකිරීම් | ගම්පහ

ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ ගම්පහ, නැදුන්ගමුව මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන, ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ සැදැ...

Read More

පින්කම් හා කුසල කර්ම

කුටි සෙනසුන් පුජාව | ආණමඩුව

ඉදිකිරීම් | ආණමඩුව

සිව්දිගින් වඩින්නා වූ මහසඟරුවන උදෙසා ආණමඩුව මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවන, කුටි සෙනසුන් පූජාව සඳහා පින්වත් ඔබට ද දායක විය හැකිය ගිණුමේ නම ...

Read More

පින්කම් හා කුසල කර්ම

දිනපතා දන්සැල | කෝට්ටගොඩ

ආමිසදාන | කෝට්ටගොඩ

"කුසගින්නේ ඉන්න එපා පැමින කෑම කාලා යන්න. මාතර කතරගම පාර බෙලිවත්ත පාර අසලම පන්සල" - බුද්ධියාගම ධම්මසේන හිමි දිනපතා පෙ.ව 05 සිට රාත්‍රී 8.30 දක්වා...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)