දිනපතා ලේ දන්දීමේ කඳවුර - නාරාහේන්පිට

PL000559

නාරාහේන්පිට | ලේ දන්දීම්

නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණ ඔබගේ වටිනා රුධිරය පරිත්‍යාග කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු

ජාතික රුධිර මධ්‍යස්ථානයට හැමදාම උදේ 8 සිට සවස. 6 දක්වා ඕනෑම නිවාඩු දිනකදී වුව ද විවෘතව ඇත.

දුරකතන අංකය 011 23 69 931

WhatsApp 071 312 44 36

රුධිර හිඟයක් හේතුවෙන් තවත් මිනිස් ජීවිතයක් වියැකෙන්නට ඉඩ නොතබමු.

location - https://maps.app.goo.gl/WeXK74meqUNQtxKx5

(උපුටා ගැනීම SAMMA TV Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.09.27 | පේරාදෙණිය (හල්ඔය)

ලේ දන්දීම් | පේරාදෙණිය

Date – 2026.09.27 Time – ජංගම ලේ දන්දීමේ වැඩසටහන් බොහොමයක් පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ (වේලාවන් වෙනස්විය හැක) ස්ථානය – Sri Jayasumana...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.09.27 | නුගේගොඩ

ලේ දන්දීම් | නුගේගොඩ

ලේ දන් දීමේ "දාන උප පාරමිතා පිංකම !" ලේ අවැසි අසරණ රෝගීන් වෙනුවෙන් පැවැත්වෙන ලේ දන්දීමේ "දාන උප පාරමිතා පිංකම"... 2026 සැප්තැම්බර් 27 දා (ඉරිදා) ...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.10.11 | අවිස්සාවේල්ල

ලේ දන්දීම් | අවිස්සාවේල්ල

අසරණ රෝගියෙකුගේ ජීවිතය වෙනුවෙන් ලේ බිඳක් පරිත්‍යාග කරමු. ඔක්. 11 ඉරිදා පෙ.ව. 9.00 සිට අවිස්සාවේල්ල, උක්වත්ත පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.