දිනපතා ලේ දන්දීමේ කඳවුර - බදුල්ල

PL000633

බදුල්ල | ලේ දන්දීම්

ශික්ෂණ රෝහල, බදුල්ල ලේ බැංකුවට පැමිණ ලේ දන් දෙන්න.

ඕනෑම දවසක උදෑසන 8 සිට සවස 4 දක්වා ලේ බැංකුව විවෘතව පවතී

ජීවිත තුනක් බේරාගැනීම වෙනුවෙන් මාස හතරකට (දින 120) වරක් ලේ දන් දෙමු.

location - https://maps.app.goo.gl/KLWoFE65mohBj7qH6

(උපුටා ගැනීම National Blood Transfusion Service - Sri Lanka Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.09.27 | දොඩන්ගස්ලන්ද

ලේ දන්දීම් | දොඩන්ගස්ලන්ද

Date – 2026.09.27 Time – ජංගම ලේ දන්දීමේ වැඩසටහන් බොහොමයක් පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ (වේලාවන් වෙනස්විය හැක) ස්ථානය – Balawaththala ...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.09.27 | වත්තේගම

ලේ දන්දීම් | වත්තේගම

වත්තේගම විද්‍යදර්ශන පිරිවෙන් විහාරස්ථානයේ ශ්‍රී සුනන්ද දහම් පාසල මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර වත්තේගම විද්‍යදර්ශන පිරිවෙන් ව...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.09.27 | නුගේගොඩ

ලේ දන්දීම් | නුගේගොඩ

ලේ දන් දීමේ "දාන උප පාරමිතා පිංකම !" ලේ අවැසි අසරණ රෝගීන් වෙනුවෙන් පැවැත්වෙන ලේ දන්දීමේ "දාන උප පාරමිතා පිංකම"... 2026 සැප්තැම්බර් 27 දා (ඉරිදා) ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.