බෞද්ධ PDF පොත් - Online

PL000109

බෞද්ධ පොත්

🌏 දැනට අන්තර්ජාලයේ ඇති-නැති පොත් රැසක් පහත දැක්වේ.අන්තර්ජාලය තුල පහත සමහර පොත් ඇත,නමුත් ඒ පොත්වල පිටු ආදිය අඩු-වැඩි වීමක් ද, සමහර කුඩා පොත් වල MB ප්‍රමාණය වැඩි වීමක්ද,පිටු අංක ආදිය සමහර තැන වැරදී අවුල් වූ තැන්ද, මුද්‍රණ නොවූ කොටස් හා මුද්‍රණ දෝෂද ඇත.මහාවංශය තුල බොහෝමයක් එවැනි දෝෂ තිබූ අතර එම පොත හා අනෙකුත් පොත් වලද දෝෂ හා අඩුපාඩු අප විසින් බොහෝ තැන්වල නැවැරදි කරන ලදී.ඒ වගේම පහත පොත් වලින් අන්තර්ජාලය තුල තියෙන පොත් වලට ලිංක්(link) දමා නැත.ඒ නිසා කියවන්නාට අදාල මාතෘකාව හා සම්බන්ධ ස්ථානය සොයා ගැනීමට ඉතා අපහසුය.(පොත් පිටු අංක හා PDF පිටු අංක වෙනස් බැවිනි.)අප විසින් ඒ සෑම පොතකටම ලිංක් දමා සකස් කල නිසා බාගත කරගත පසු Offline(ඩේට ඔන් නොකරම) අවශ්‍ය මාතෘකාව හෝ පිටු අංක ක්ලික්Click කිරීමෙන්(පිටු අංක ටච්Touch කිරීමෙන්) ක්ෂණිකව අදාල ස්ථානයට යොමුවේ.එය කියවන්නාට ඉතා පහසුවකි.

📖 මේ ලිංක් එක ක්ලික් කර කැමති පොතක් බාගන්න(Download)👇

https://namobuddhassa.wordpress.com/?fbclid=IwY2xjawGC-VpleHRuA2FlbQIxMAABHX0_Mj4MjKkDR9WT4jy0OBOfah9ryYZsRBF_z4gSbVLS_CeSotRGA9HHMw_aem_NgDpokPOyqkLKfxGRDCELw

(උපුටා ගැනීම නමෝ බුද්ධස්ස නමෝ ධම්මස්ස නමෝ සංඝස්ස෴ Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

දහම් කරුණු

සමන්ත පට්ඨානය - Android App

සමන්ත පට්ඨානය

අනන්ත නය සමන්නාගත අති ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව දැන් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය දෙකෙන්ම ජංගම දුරකතන යෙදුමක් ලෙසින් ඔබට ලබාගත හැකියි. සජ්ඣායනය ප...

Read More

දහම් කරුණු

මෙත් බුද්ධාභිවන්දනා නිල YouTube වෙබ් අඩවිය

ධර්ම දේශනා

උත්තම ධර්ම දානයේ අන්තර්ජාල අවකාශය තව තවත් පුළුල් කරනු පිණිස ආරම්භ කළ, මෙත් බුද්ධාභිවන්දනා නිල YouTube වෙබ් අඩවියේ විකාශය වන ධර්ම දේශනා මාලාවන් ශ්‍ර...

Read More

දහම් කරුණු

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය

බෞද්ධ පොත්

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය = ව්‍යක්ත පණ්ඩිත භික්ෂූන් වහන්සේලා විශාල නමකගේ වසර 30ක 40ක කැපවීමක් මතින් බිහිවුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුල...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.