PL000122
බෞද්ධ පොත්
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව දැන් ජංගම දුරකථනයට.
* සොයාගැනීමට පවා අසීරුව පැවති අපගේ සියලු මුලාශ්‍ර ග්‍රන්ථයන් දැන් ජංගම දුරකතනයේ පවා භාවිතා කරමින් පරිශීලනය කළ හැකි අයුරින් මෙසේ ඔනෑම අයෙකුට නොමිලේම ලබා ගත හැකි අයුරින් සකස්කර ඇත.
* Web ;
• බුද්ධ ජයන්ති (සිංහල/පාළි) ත්‍රිපිටකය සහ අටුවාව :- https://tipitaka.lk/
• ඡට්ඨ සංඝායනා ත්‍රිපිටකය සහ අනෙකුත් මුලාශ්‍ර ග්‍රන්ථ :- https://tipitaka.app/
• බෞද්ධ පොත් පුස්තකාලය :- https://tipitaka.lk/library
• සරල සිංහල ත්‍රිපිටකය :- https://pitaka.lk
* Android Apps ;
• බුද්ධ ජයන්ති (සිංහල/පාළි) ත්‍රිපිටකය සහ අටුවාව :- https://play.google.com/store/apps/details?id=lk.tipitaka.main&pcampaignid=web_share
• ඡට්ඨ සංඝායනා ත්‍රිපිටකය සහ අනෙකුත් මුලාශ්‍ර ග්‍රන්ථ :- https://play.google.com/store/apps/details?id=app.tipitaka.main&pcampaignid=web_share
• සරල සිංහල ත්‍රිපිටකය :- https://play.google.com/store/apps/details?id=lk.pitaka.saralatipitaka&pcampaignid=web_share
• සෙත් පිරිත් :- https://play.google.com/store/apps/details?id=lk.pitaka.pirith&pcampaignid=web_share
• බෞද්ධ පොත් :- https://play.google.com/store/apps/details?id=lk.pitaka.books&pcampaignid=web_share
• චිත්‍ර සහිත ධම්මපද කතා :- https://play.google.com/store/apps/details?id=lk.pitaka.dhammapada&pcampaignid=web_share
* Apple Apps ;
• බුද්ධ ජයන්ති (සිංහල/පාළි) ත්‍රිපිටකය (scaned copy) :- https://apps.apple.com/us/app/buddha-jayanthi-tripitaka/id1453310445
• සරල සිංහල ත්‍රිපිටකය :- https://apps.apple.com/us/app/sarala-sinhala-tripitaka/id1434955293
• බෞද්ධ පොත් :- https://apps.apple.com/us/app/sinhala-buddhist-books/id1516496078
• චිත්‍ර සහිත ධම්මපද කතා :- https://apps.apple.com/us/app/illustrated-dhammapada/id1517198274
• සෙත්පිරිත් :- https://apps.apple.com/au/app/pirith-buddhist-chantings/id1503645003
• ගාථා :- https://apps.apple.com/au/app/gatha/id1232508576
සියලු දෙනා මෙය Share කර ධර්ම දානය අනුමෝදන් වනු මැන ! Copied .
(උපුටා ගැනීම Budu Guna Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
දහම් කරුණු
බුදුගුණ
රුවන්වැලි මහා සෑයේ දෛනිකව සම්බුද්ධ පූජාවන් සිදු කරන වේලාවන්.. - උදෑසන බුද්ධ පූජාව : පෙ.ව 6.00 සිට 7.00 දක්වා - දහවල් බුද්ධ පූජාව : පෙ.ව 10.30 ස...
Read Moreදහම් කරුණු
බෞද්ධ පොත්
Audio books පාරමිතා ප්‍රකරණය https://youtube.com/playlist?list=PLXDAow5WZ3GxvazReELK6danlY7ToiA5I&si=7p4jRIpsKnS1pTdw කෙලෙස් එක්දහස් පන්සියය ...
Read Moreදහම් කරුණු
ධර්ම දේශනා
උත්තම ධර්ම දානයේ අන්තර්ජාල අවකාශය තව තවත් පුළුල් කරනු පිණිස ආරම්භ කළ, මෙත් බුද්ධාභිවන්දනා නිල YouTube වෙබ් අඩවියේ විකාශය වන ධර්ම දේශනා මාලාවන් ශ්‍ර...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.