භාවනා වැඩසටහන - 2026.04.03 | කලවාන

PL000552

කලවාන | භාවනා

2026-04-03 දින, කලවාන උඩ පෑ බොටුව
විහාර පරිසරයේදී
දවස පුරා භක්තිමත් වාතාවරණයක් තුළ පැවැත්වේ
ජීවිතයේ බාහිර දියුණුව පමණක් නොව
අභ්‍යන්තර සන්සුන්භාවය හා ප්‍රබෝධය උදෙසා යොමු වීමේ වැදගත්කම
මෙවැනි අවස්ථාවලදී අපට ගැඹුරින්
අවබෝධ වෙනව
ශීලය
තුළින් සිත පිරිසිදු කරගැනීම
භාවනාව
තුළින් ඒ සිත නිවී නිශ්චල කර ගැනීම
සත්‍ය සුවය සොයා යන
මාර්ගයේ මුල් පියවරකි
දිනපතා ජීවිතයේ කලබලය අතර
අහිමි වන මනසට
මෙවැනි උතුම් වැඩසටහනක් හරහා නැවතත් නිවැරදි දිශාවක් ලබා දෙනු ඇත
ලෝකික බැඳීම් අතර ගිලී සිටින අපගේ සිතට
නිවන් මඟ පිළිබඳ මතක් කරමින්
කුසල් සිත් වැඩිදියුණු කර ගැනීමට මෙය මහඟු අවස්ථාවක් වෙනව
එම නිසා, මෙම දිනපුරා ශීල භාවනා වැඩසටහනට සහභාගී වී
තම අභ්‍යන්තරය පිරිසිදු කරගනිමින්
ප්‍රබුද්ධ ජීවිතයකට පියවර තැබීමට සියලු දෙනාටම ආරාධනා කරමු
නමෝ බුද්ධාය 🙏
✍️ පූජ්‍ය සූරියවැවේ සන්ත මානස ස්වාමීන් වහන්සේ.

(උපුටා ගැනීම දම්සක තපෝවන සේනාසනය රිදීවිට Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට තෙකලා විදුලිය සැපයීම | අල්ගම

ඉදිකිරීම් | අල්ගම

නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය සම්බන්ධ කිරීමේ පින්කමට දායක වීමට ඔබටත් අවකාශය සැලසී ඇත... ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් ගොඩනැගෙන නිල...

Read More

පින්කම් හා කුසල කර්ම

ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ දාන දායකත්ව සහ ඉදික...

ආමිසදාන | රත්නපුර

රත්නපුර, එගොඩ මල්වල, ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ මාසික දාන දායකත්ව සදහාද ඉදිකිරීම් කටයුතු සදහාද සැදැහැවත් ඔබට දායක විය හැක. විස්තර දැනගැනීම...

Read More

පින්කම් හා කුසල කර්ම

අභිධර්ම සම්භාෂණය

ධර්මදාන | අන්තර්ජාල මාධ්ය

අභිධර්ම සම්භාෂණය - විභගප්පකරණය - ධම්මහදයවිභංගය පූජ්‍ය ලබුනෝරුවේ ධම්මවිහාරී ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන දේශන මාලාව සෑම අඟහරුවාදා දිනකම ම ⏰ ස...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)