PL000257
අල්ගම | ඉදිකිරීම්
නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය සම්බන්ධ කිරීමේ පින්කමට දායක වීමට ඔබටත් අවකාශය සැලසී ඇත...
ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් ගොඩනැගෙන නිල්වලාගල පුණ්‍ය භූමියේ විදුලි ධාරිතා අවශ්‍යතාවය දිනෙන් දින වැඩිවෙන බැවින්, එයට අවශ්‍ය වන තෙකලා විදුලි සම්බන්ධතාවය ලබාගැනීමට ඔබ සියලු දෙනාටද හැකි පමණින් සහසම්බන්ධ වීමට අවස්ථාවක් සැලසී ඇත.
සියලු ලෝක සියලු සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා...!
Bank Account Details
Account Name: Ven. Pragna Pradipa Thera
Account Number: 8008 259 444
Bank Name: Commercial Bank of Ceylon PLC
Branch Name: Ruwanwella
Swift Code: CCEYLKLX
/: +94 770 277 377 |
+94 77 554 9898
www.nilwalagala.com
location - https://maps.app.goo.gl/NSLLvCzgM3EF8zFp7
(උපුටා ගැනීම Nilwalagala Meditation Centre Facebook පිටුවෙනි)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ධර්මදාන | අන්තර්ජාල මාධ්ය
ථේරවාදී බුදු දහමේ මූලික සිද්ධාන්ත පෙළ අටුවා ටීකා සහ ග්‍රහ ග්‍රන්ථ ඇසුරෙන් පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන දේශනා මාලාව, ශ...
Read Moreපින්කම් හා කුසල කර්ම
ධර්මදාන | කොළඹ
A step-by-step, practical guide to achieve the ultimate bliss of Nibbāna. Free Entry & Open to All These "English Dhamma Talks" are held every Sunda...
Read Moreපින්කම් හා කුසල කර්ම
වෙහෙර විහාරස්ථාන | ගලිගමුව
කෑගල්ල දිස්වුත්තයේ ගලිගමුව ආදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 68/B රෑපාන ග්‍රාමනිලධාරි වසමේ කැප්පෙටිහෙන ග්‍රාමයේ සිථාපිත දළුග්ගල සිරි ගෞතම දම්සක් අරණ්...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.