PL000554
කොළඹ | භාවනා
මහා කම්මට්ඨානාචාර්ය අතිපූජනීය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන
භාවනා වැඩසටහන් මාලාව දෙවන දිනය |
අප්‍රේල් මස 18 වන දින
ශ්‍රී සම්බුද්ධන්ව ජයන්ති මන්දිර ප්‍රධාන ශාලාවේදී ප.ව. 1.00 සිට 5.00 දක්වා
ප.ව. 1.00 - 2.00 - ලියාපදිංචිය
ප.ව. 2.00 - 5.00 - අනුශාසනාව හා භාවනා
“ලොව දිනන සිතක් නොව, තමා දිනන සිතක් වෙනුවෙන් එක්වන්න”
නා උයන පාරමිතාශ්‍රමය
නො: 16
රජවත්ත ටෙරස්
කොළඹ 05
විමසීම් : 077-7361296
location - https://maps.app.goo.gl/Wcmry4bieK26DZ2q9
(උපුටා ගැනීම Buddhika Marasingha Facebook ගේ ගිනුමෙනි)
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | මහව
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශයේ අංක 194 හිතෝකඩවල ග්‍රාම සේවා වසමේ ඉදිවන අංග සම්පූර්ණ ශ්‍රී සමාධි සම්බුද්ධ විහාරයේ ඉදිකිරීම්...
Read Moreපින්කම් හා කුසල කර්ම
ධර්මදාන | අන්තර්ජාල මාධ්ය
✺ ඛුද්දක නිකාය දේශනා මාලාව (IIT සූත්‍ර සම්භාෂණය) 👤 පූජ්‍ය දොඩන්දූවේ ඕභාස ස්වාමීන්වහන්සේ ගේ මෙහෙයවීමෙන්, 🗓 2024 දෙසැම්බර් 12 වන බ්‍රහස්පති...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | දඹුල්ල
ඓතිහාසික ශාසනික කර්තව්‍යයක් සඳහා සහය ලබාගැනීම සහ ගෞරවනීය ආරාධනය දඹුල්ල කළුන්දෑව කලෝගහ ඇල පරණගම පුරාණ බෝධිමළු චිත්තවිවේකාශ්‍රම පුණ්‍ය භූමියේ 2021 ව...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.