PL000637
අනුරාධපුරය | ධර්මදාන
දේශකයාණන් වහන්සේ ගුවන් විදුලි සහ රූපවාහිනී ප්‍රසිද්ධ ධර්ම දේශක, ත්‍රිපිටකවේදී පූජ්‍ය පන්නල ධම්මිස්සර ස්වාමීන් වහන්සේ
2026.08.15 වන දින සවස 6 සිට රාත්‍රි 8 දක්වා
ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑ පුද බිමේදී
(උපුටා ගැනීම පින්කරමු එකසිතින් මියනොයමු හිස්අතින් Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | මහව
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශයේ අංක 194 හිතෝකඩවල ග්‍රාම සේවා වසමේ ඉදිවන අංග සම්පූර්ණ ශ්‍රී සමාධි සම්බුද්ධ විහාරයේ ඉදිකිරීම්...
Read Moreපින්කම් හා කුසල කර්ම
ආමිසදාන | මැදවච්චිය
තෙරුවන් සරණයි ! පින්වත් ඔබට.. මැදවච්චිය, ඇටඹගස්කඩ, ඇටවීරගොල්ලෑව කියන ගම කෙලවර තමයි ආරණ්‍යය පිහිටා තිබෙන්නේ. මේ පහත සඳහන් වෙන්නෙ ආරණ්‍යයේ LOCATION...
Read Moreපින්කම් හා කුසල කර්ම
ධර්මදාන | අන්තර්ජාල මාධ්ය
අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මගින් ඔබවෙත ගෙන එනු ලබන දේශනා මාලාවන් පිළිබඳ විස්තර පහත දැක්වේ. තවදුරටත් මෙම දේශනා මාලාවන් පිළිබද විස්තර දැනගැනීමට,ඒ ඒ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.