පට්ඨානාභිවන්දනා ධර්ම දේශනාව - 2026.10.17 | මියල්ලෑව (වෙලේවැව)

PL000681

මියැල්ලෑව | ධර්මදාන

දෙවිලොව සැදූ නඳින් මනුලොව නිවන් දොරටු විවර කරන අති ගාම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනය,

දේශකයාණන් වහන්සේ දම්තලා පට්ඨාන සුරැකීමේ සභාවේ නිර්මාතෘ, රූපවාහිනී ගුවන් විදුලි විවිධ ධර්ම කථික පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන්,

2026 ඔක්තෝබර් 17 සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා, වෙලේවැව ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේදීම...

පින්වත් ඔබට ගෞරවනීය ආරාධනා..... සුදු වතින් සැරසී ප.ව. 4.30 වන විට පැමිණ අසුන් ගන්න, දහම් කරුණු සටහන් කර ගැනීමට පොතක් සහ පෑනක් රැගෙන එන්න,

සංවිධානය - "පින් කරමු එක සිතින් මිය නොයමු හිස් අතින්", විමසීම් - 076 7908317, 076 1907141

Location - https://maps.app.goo.gl/BfmyMnAnCStL7DoP8

(උපුටා ගැනීම පින්කරමු එකසිතින් මියනොයමු හිස්අතින් Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

සුගත මුණි මහ සෑය ඉදිකිරීම | දඹුල්ල

ඉදිකිරීම් | දඹුල්ල

ඓතිහාසික ශාසනික කර්තව්‍යයක් සඳහා සහය ලබාගැනීම සහ ගෞරවනීය ආරාධනය දඹුල්ල කළුන්දෑව කලෝගහ ඇල පරණගම පුරාණ බෝධිමළු චිත්තවිවේකාශ්‍රම පුණ්‍ය භූමියේ 2021 ව...

Read More

පින්කම්

අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මගින් පවත්වනු ලබන ධර්ම දේ...

ධර්මදාන | අන්තර්ජාල මාධ්ය

අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මගින් ඔබවෙත ගෙන එනු ලබන දේශනා මාලාවන් පිළිබඳ විස්තර පහත දැක්වේ. තවදුරටත් මෙම දේශනා මාලාවන් පිළිබද විස්තර දැනගැනීමට,ඒ ඒ...

Read More

පින්කම්

නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට තෙකලා විදුලිය සැපයීම | අල්ගම

ඉදිකිරීම් | අල්ගම

නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය සම්බන්ධ කිරීමේ පින්කමට දායක වීමට ඔබටත් අවකාශය සැලසී ඇත... ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් ගොඩනැගෙන නිල...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.