PL000190
දස සංයෝජන
⭕ දස සංයෝජන
1️⃣ සක්කාය දිට්ඨි ( මමය, මගේ ය කියන හැගීම)
2️⃣ විචිකිච්චා ව ( සැකය/ බුද්ධාදී අටතැන ගැන සැකය)
3️⃣ සීලබ්බත පරාමාස (ශීල වුතවලට වහල්වීම)
4️⃣ කාම රාග (කාම / ආශාව)
5️⃣ ව්‍යාපාද (ක්‍රෝධය/ විනාශකාරී හැගීම)
6️⃣ රූප රාග (රූප ලෝක / අරූප ධ්‍යානවලට ඇති ඇල්ම)
7️⃣ අරූප රාග ( අරූප ලෝක / අරූප ධ්‍යානවල ට ඇති ඇල්ම)
8️⃣ මාන (මදය - තරුණ මදය, ආරෝග්‍ය මදය, රූප මදය ආදී වශයෙන්)
9️⃣ උද්දච්ච ( නොසන්සුන්කම)
1️⃣0️⃣ අවිජ්ජා ( නොදැනීම / ආර්‍ය සත්‍ය පිළිබඳ නොදැනීම)
🔶 සෝවන් වීමත් සමග සක්කාය දිට්ඨි , විචිකිච්චා , සීලබ්බත පරාමාස යන සංයෝජන ඉවත් වී යයි.
🔶 සකෘදාගාමී වීමත් සමග ඉතුරු සංයෝජන හතෙන් කාම රාග හා ව්‍යාපාදය (පටිඝය) යන සංයෝජන තුනී වී යයි වී යයි ( සැ.යු සකදාගාමී තත්වයේ දී කාමරාග හා පටිඝය තුනී වීමක් වීම පමණක් සිදුවේ)
🔶 අරහත් වීමත් සමග දස සංයෝජ්නයම ඉවත් වී යයි.
(උපුටා ගැනීම :- ගුරු අධ්‍යාපන පාඨමාලාව "බුදු දහම හා මනෝවිද්‍යාව " මොඩියුලය)
✍️ ලිපිය උපුටා ගැනීමකි.
(උපුටා ගැනීම Daham Maga ☸️ Facebook ගිනුමෙනි.)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
දහම් කරුණු
බෞද්ධ පොත්
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව දැන් ජංගම දුරකථනයට. * සොයාගැනීමට පවා අසීරුව පැවති අපගේ සියලු මුලාශ්‍ර ග්‍රන්ථයන් දැන් ජංගම දුරකතනයේ පවා භාවිතා කරමින් පරි...
Read Moreදහම් කරුණු
පිරිත් / සුත්‍ර
"පින" ගැන ඔබ දන්නවාද? ඛුද්දකපාඨය හි පින පළිබඳව බොහෝ විස්තරාත්මකව පෙන්වා ද ඇත. එනම්, යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මනාසේ නිධානයක් කරන ලද්දේ වේද,...
Read Moreදහම් කරුණු
බෞද්ධ පොත්
Audio books පාරමිතා ප්‍රකරණය https://youtube.com/playlist?list=PLXDAow5WZ3GxvazReELK6danlY7ToiA5I&si=7p4jRIpsKnS1pTdw කෙලෙස් එක්දහස් පන්සියය ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.