විනය පිටකය සජ්ඣායනා කිරීමේ වාර්ෂික පුණ්‍යමහෝත්සවය - 2026 මැයි මස 21 සිට 24 දක්වා | අනුරාධපුර

PL000560

අනුරාධපුරය | ධර්මදාන

සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා උතුම් වූ ත්‍රිපිටක ධර්මයේ විනය පිටකය සජ්ඣායනා කිරීමේ වාර්ෂික පුණ්‍යමහෝත්සවය

ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ වැඩම කරවීමෙන්

අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම මහා විහාරයේදී පැවැත්වේ.

ඒ සඳහා ධර්ම විනයකාමී මහා සංඝරත්නයට සහ සුපින්වත් ඔබ සැමට ගෞරවබුහුමානව ආරාධනා කර සිටිමු!!!

location - https://maps.app.goo.gl/WoW9t169KpNiaJu27

(උපුටා ගැනීම විනයො නාම බුද්ධසාසනස්ස ආයු Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

වියළි සළාක දානයක් පූජා කිරීම -සේරුනුවර

ආමිසදාන | සේරුනුවර

සේරුවිල මැතිවරණ කොට්ඨාසයේ දෙහිවත්ත සිරිවඩ්ඩන රජමහා විහාරයේනේවාසික වැඩ ස්වාමීන් වහන්සේලාදවල් දානය පිළියෙල කර ගන්න යෙදුනේ.විහාරස්ථානයේ තිබුණු අඹ ගසකින්...

Read More

පින්කම් හා කුසල කර්ම

පාදෙණිය සමාධි බුදුපිළිමයේ පද්මාසනයෙහි නෙලුම් පත් ඉදිකි...

ඉදිකිරීම් | පාදෙණිය

පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය හා අංජලී ශ්‍රී සුමන රාජපූජිත ඓතිහාසික පාදෙණිය විහාරස්ථ දායක සභාව එක්ව ඉදිකරමින් පවතින, බුදුහිමි සමවත් සුවයෙන් වැඩ...

Read More

පින්කම් හා කුසල කර්ම

සංඝාවාසය වයරින් කිරීම | අනුරාධපුර

ඉදිකිරීම් | අනුරාධපුරය

"ලෝලුවැට සදහම් අරණ" - " සංසාවාසය" ආලෝක කිරීම අනුරාධපුරය, පූජා භූමියට, ආසන්නව ලෝලුගස්වැව ප්‍රදේශයේ, ඉදිකිරීම් කටයුතු කරගෙන යන,"ලෝලුවැව සදහම් අරණ" -...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)