පාදෙණිය සමාධි බුදුපිළිමයේ පද්මාසනයෙහි නෙලුම් පත් ඉදිකිරීම - පාදෙණිය

PL000187

පාදෙණිය | ඉදිකිරීම්

පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය හා
අංජලී ශ්‍රී සුමන රාජපූජිත ඓතිහාසික පාදෙණිය විහාරස්ථ
දායක සභාව එක්ව ඉදිකරමින් පවතින,
බුදුහිමි සමවත් සුවයෙන් වැඩ සිටින්නා වූ
පද්මාසනය අභිනවයෙන් ඉදිකිරීම ඇරැඹීම නිමිත්තෙන්ම
දෙසීයකට අධික නෙළුම්පත් විකසිත කිරීමේ
පුණ්‍යෝත්සවය 2025 ජනවාරි මස 05 දින, පෙ.ව 9.42 ට
ඓතිහාසික පාදෙණිය රාජමහා විහාර භූමියේ
බුදුරුව නිමැවෙන පරිශ්‍රයට පින් සිත් පෙරදැරිව පැමිණෙන්නට
ඔබ සැමට කෙරෙන බැතිබර ආරාධනය යි!
දකුණු ආසියාවේ සුවිසල් ම සමාධි බුදු පිළිමයේ
පද්මාසනයේ නෙළුම් පෙති ඉදි කිරීම සඳහා
දැන් ඔබට ද, දායක විය හැක.
පද්මාසනයේ ලොකු නෙළුම් පෙත්තක් සඳහා පිරිවැය රු. 35,000/- කි.
කුඩා නෙළුම් පෙත්තක් සඳහා රු. 15,000/- ක් ද වශයෙන්ම ඇස්තමේන්තු කර ඇත.
ඔබට තනිව මේ එක් පෙත්තකට දායකත්වය දැක්වීමට අපහසු නම්, කිහිප දෙනෙක් එක්ව වුවද දායක විය හැක
අමතන්න : 076 40 65 165 | 075 487 09 22 | 077 724 27 76
වට්ස්-ඇප් 075 586 20 32 | 075 487 09 22
පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය

ගිණුම් විස්තරය

ලංකා බැංකුව
ගිණුමේ නම : පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය
ගිණුම් අංකය : 90233182
බැංකු ශාඛාව : වාර්යපොල ශාඛාව

මහජන බැංකුව
ගිණුමේ නම : පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය
ගිණුම් අංකය : 163200110066301
බැංකු ශාඛාව : වාරියපොල ශාඛාව

හැටන් නැෂනල් බැංකුව
ගිණුමේ නම : පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය
ගිණුම් අංකය : 153020052037

(උපුටා ගැනීම Padeniya Samadhi Buduruwa Facebook පිටුවෙනි.)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

ලංකා පබ්බත රජමහා විහාරය ඉදිකිරිම

ඉදිකිරීම් | බලන්ගොඩ

භාග්‍යවතුන් වහන්සේගේන්, උත්තම මහ රහතන් වහන්සේලාගේත්, පෙර රජ දවස ලංකා ද්වීපයේ සම්බුදු සසුන සුරැකි හඳගිරිය සිට කල්තොට දක්වා ගල් ලෙන් ඇසුරු කොට අතිශය දු...

Read More

පින්කම් හා කුසල කර්ම

භාවනා වැඩසටහන - 2026 අප්‍රේල් මස 11 සිට 19 දක්වා | රික...

භාවනා | රිකිල්ලගස්කඩ

සම්මා සමාධිය වඩා වර්ධනය කර ගැනීමටන්, ආර්ය මාර්ගය පූර්ණය කර ගැනීමටත් උපනිශ්‍රය පිණිස රිකිල්ලගස්කඩ සතිපට්ඨානඝර භාවනා මධ්‍යස්ථානය මුල්කරගෙන පැවැත්වෙන...

Read More

පින්කම් හා කුසල කර්ම

සෑ මලුවේ ග්‍රැනයිට් ඇතිරවීමේ පින්කම | රතුපස්වල (ගම්පහ)

ඉදිකිරීම් | ගම්පහ

ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ ගම්පහ, නැදුන්ගමුව මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන, ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ සැදැ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)