සුමධුර ධර්ම දේශනය - 2026.07.29 | මුල්ගිරිගල

PL000615

මුල්ගිරිගල | ධර්මදාන

සුබා සද්ධම්ම සවණං (සද්ධර්මය ඇසීම සැපයට හේතු වේ)

ඓතිහාසික මුල්ගිරිගල රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය තල්ගමුවේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මාසිකව පවත්වනු ලබන පොහොය දින ධර්ම දේශනා පිංකම,

නෙලුවිගල තඹරගිරි පුරාණ විහාරස්ථානයේ විහාරවාසී රූපවාහිනී සහ ගුවන්විදුලි විචිත්‍ර ධර්ම දේශක පූජ්‍ය රැබෑවේ වීරධම්ම ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන්,

ජූලි 29 සවස 3.00 ට මුල්ලේගම මුල්ගිරිගල රාජ මහා විහාරස්ථානයේදී, සද්ධර්මය ශ්‍රවණයනිලාශී පිංවත් ඔබට බැතිබර ආරාධනා, බැතිබර දායකත්වය - A.K. සීරියලතා (නිකවැරටි නැන්දා) උපාසිකා මාතාව.

location - https://maps.app.goo.gl/vc6humjENL87Xorq8

(උපුටා ගැනීම පින්කරමු එකසිතින් මියනොයමු හිස්අතින් Facebook පිටුවෙනි )

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

අභිධර්ම සම්භාෂණය

ධර්මදාන | අන්තර්ජාල මාධ්ය

අභිධර්ම සම්භාෂණය - විභගප්පකරණය - ධම්මහදයවිභංගය පූජ්‍ය ලබුනෝරුවේ ධම්මවිහාරී ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන දේශන මාලාව සෑම අඟහරුවාදා දිනකම ම ⏰ ස...

Read More

පින්කම් හා කුසල කර්ම

සුමධුර ධර්ම දේශනාව - 2026.08.15 | අනුරාධපුරය

ධර්මදාන | අනුරාධපුරය

දේශකයාණන් වහන්සේ ගුවන් විදුලි සහ රූපවාහිනී ප්‍රසිද්ධ ධර්ම දේශක, ත්‍රිපිටකවේදී පූජ්‍ය පන්නල ධම්මිස්සර ස්වාමීන් වහන්සේ 2026.08.15 වන දින සවස 6 සිට ර...

Read More

පින්කම් හා කුසල කර්ම

ලංකා පබ්බත රජමහා විහාරය ඉදිකිරිම

ඉදිකිරීම් | බලන්ගොඩ

භාග්‍යවතුන් වහන්සේගේන්, උත්තම මහ රහතන් වහන්සේලාගේත්, පෙර රජ දවස ලංකා ද්වීපයේ සම්බුදු සසුන සුරැකි හඳගිරිය සිට කල්තොට දක්වා ගල් ලෙන් ඇසුරු කොට අතිශය දු...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)