උයන්දන මහමේව්නාව භාවනා අසපුවේ ඉදිකිරීම් | උයන්දන

PL000227

උයන්දන | ඉදිකිරීම්

නමෝ බුද්ධාය!

උයන්දන මහමේව්නාව භාවනා අසපුවේ සෑ මළුවේ අව්වෙන් වැස්සෙන් පීඩාවට පත් නොවී මහා සෑය වන්දනා කිරීම පිණිස ඉදිවන සෙවණ මණ්ඩපය

පින්වත් ඔබටද එක් කණුවකට හෝ කොටස් මුදලකට දායක වීමෙන් උතුම් පිනක කොටස් කරුවෙකු වීමේ අවස්ථාව ඇත

ඔබගේ දායකත්ව
උයන්දන මහමෙව්නා චෛත්‍යය සංවර්ධන අරමුදල
89091633
ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාකාව
කුරුණෑගල

location - https://maps.app.goo.gl/Zs1Fs4qiBkEWh4MX7

කහඳවැලිපොත
හිඳගොල්ල
කුරුණෑගල

(උපුටා ගැනීම 🌼🙏🌼සත්පුරුෂ ජීවිතය🌼🙏🌼 Facebook සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

බුදුමැදුරේ ටයිල් ඇතිරීම | රත්නපුර

ඉදිකිරීම් | රත්නපුර

රත්නපුර, එගොඩ මල්වල, ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකරමින් පවතින් බුදුමැදුරේ ටයිල් ඇතිරීමට පින්වත් ඔබගේ උපකාරය අවශ්‍යව ඇත. විස්තර දැනගැනීම...

Read More

පින්කම් හා කුසල කර්ම

දානමය දායකත්වය - සුව මවු අරණ | පන්නිපිටිය

ආමිසදාන | පන්නිපිටිය

බුදු සසුනට තම කුසින් වැදූ දරුවන් පූජා කල මව්වරුන් ජීවිතයේ සැදෑසමය තුළ අසරණව සිටීනම් එවන් බුදු පුත් මව්වරුන් දිවි ඇති තෙක් රැකබලා ගැනීම පිණිසත්, වයෝවෘ...

Read More

පින්කම් හා කුසල කර්ම

හිසකෙස් දන්දීමේ පින්කම - 2026.11.22 | ගාල්ල (අලුත්වල)

ශරීර ඉන්ද්‍රියන් දන්දීම | ගාල්ල

හිසකෙස් දන්දීමේ මහා පුණ්‍යකර්මය Donation Guidelines: ඔබ හිසකෙස් ලබා දීමට කැමතිනම්වයස ගැටලුවක් නැත නිරෝගී හිසකෙස් තිබිය යුතුයඅවම වශයෙන් හිසකෙස් අ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)