කිරිඳිවැල ලියනගේ සුරැකුම් පියසට පිහිටක් වන්න

PL000201

කිරිඳිවෙල | අනෙකුත් ආධාර / උපකාර

ඔබ සතු දෙයක් තව කෙනෙක්ට දෙනවානම් එක වටිනා කෙනේක්ටම දෙන්න නැති කෙනෙක්ට දෙන්න 🙏😪
මෙ දෙමාපියන්ගේ අහිමි විශේෂ අවශ්‍යතා දරුවන් නොමිලේ බලා ගන්න කිරිඳිවැල ලියනගේ සුරැකුම් පියස. මෙතන ගොඩාක් අසරන අය ඉන්නේ මෙ ආයතනය නොමිලේ පවත් වන්නේ
ඔබ යම් පරිත්‍යගයක් කරනවනම් ගිහින් බලන්න
ඔබේ ආදරය අවශ්‍යම තැනක්.
මෙතනට අඩුපාඩු පැමිපස්
සබන් කුඩු වගේ දෙවල් ගොඩක් අඩුයි
ගිහින් බලන්න ලොකෙශන් ලින්ක් එක පහල තියෙනවා. 🙏🙏🙏
වැඩි විස්තර 0778344494
බොහොම පින් පුලුවන් තරම් බෙදා හරින්න 🙏

location - https://maps.app.goo.gl/YoS8UGWdMfa9ATyN7

(උපුටා ගැනීම යුතුකම් Facebook පිටුවෙනි.)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි ,**** විශේෂ සදහන *** අප වෙත බැංකු තොරතුරු ලබා දී නොමැති නිසා පරිත්‍යාගශීලින් ඍජුවම අදාල ආයතනය සමග සම්බන්ද වීමට කාරුණික වන්න.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

ඇට මිදුළු සැත්කම වෙනුවෙන් කරනු ඉල්ලීමක් | කෑගල්ල

ඖෂධ /වෛද්‍ය උපකාර | කෑගල්ල

රැපියල් 100කින් උදව්වක් කරත් මේ මුදල අපිට හොයන්න පුළුවන්. පුලුවන් හැමෝම අපේ සොයුරිය වෙනුවෙන් ඔබට හැකි අයුරින් උපකාර කරන්න ❤️🙏🙏 කෑගලු බාලිකා ආදි...

Read More

පිහිට උපකාර

විදුලි රෝද පුටුවක් වෙනුවෙන් කරන ඉල්ලීමක් - කිරිඇල්ල

අනෙකුත් ආධාර / උපකාර | කිරිඇල්ල

🙏 කාරුණික ඉල්ලීමයි 🙏 J R දනුශ්ක සමීර විමලසේන බාලිගෙවත්ත .මාටුවගල කිරිඇල්ල යන ලිපිනයේ පදිංචි මා 1991.07.18 දින උපත ලද වයස අවු 33ක් වන තරුනයෙකී. නම...

Read More

පිහිට උපකාර

හදිසි අනතුරකින් එක තැන්වූ පියෙකු වෙනුවෙන් කරනු ඉල්ලීමක...

ඖෂධ /වෛද්‍ය උපකාර | පයාගල

සර්කස් කලාව වෘත්තීය කර ගත් අවු 28 ක එක් දරුවෙකුගේ අහිංසක තරුණ තාත්තා කෙනෙක් සර්කස් ක්‍රිඩා කරන ව්ට අඩ් 30 පහලට වැට් එක් තැන් වී ප්‍රතිකාර ලබනවා පුළ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.