දියණියගේ ඖෂධ සදහා දෙමාපියන් විසින් කරණු ලබන ආයාචනයක් | ගාල්ල

PL000407

ගාල්ල | ඖෂධ /වෛද්‍ය උපකාර

කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගෙයි
මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ගොඩක් අසීරු කාර්යයකි
එහෙම ලබන ජීවිතයෙන් පව් කරනවද පිං කරනවද යන්න තීරණය අප සතුයි
වැරදි එන්නතක් හේතුවෙන්
අවුරුදු 10 ක් එක තැනකට සීමා වෙලා ඉන්න ලැබෙනවා කියන්නේ
කෙතරම් ලොකු පීඩනයක් ද
එහෙම ඉන්නත් කෙතරම් දරාගැනීමක් තිබිය යුතුද
ඩිනුරි දියණියටත් එවැනි ඉරණමකට
මුහුණ දීමට සිදුව ඇත
ඇගේ දෙමාපියන් මේ වනවිට තම දියණිය රෝගාතුර වීම නිසා
*පිටතින් බෙහෙත් ලබාගැනීමටයි
*පැම්පස් මිලදී ගැනීමේදී යි
ලොකු අසීරුතාවයකට ලක්ව ඇත
ඒ දෙමව්පියන් වෙනුවෙන් පුංචි ම හෝ
උදව් උපකාරයක් හෝ ලබා දීමට හැකි නම් කෙතරම් ලොකු පිනක් ද
ඔවුන්ගේ ලිපිනයට වුවද ගොස් සොයා බලා උදව් උපකාර කළ හැකිය
ඔවුන් වෙනුවෙන් සරණක් වීමට හැකි අයෙක් වේ නම් ඔවුන්ගේ ලිපිනය

G.L.A. නිරෝෂා පුෂ්පමාලි
මහගොඩ
මහහෑගොඩ
බූස්ස

වැඩිදුර තොරතුරු සදහා අමතන්න
077-0343609
077-5369320

බැංකු ගිණුම් තොරතුරු
169200190026233
Peoples Bank
Galle Kadawas Hathara Branch

(උපුටා ගැනීම helping srilanka children 𝚗𝚎𝚐𝚘𝚖𝚋𝚘 Facebook සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

සිගිති පුතකුගේ ඇට මිදුළු සැත්කම වෙනුවෙන් කරනු ඉල්ලීමක්...

ඖෂධ /වෛද්‍ය උපකාර | මහියංගණය

මහියංගණය, දමිබරාව, 10 ඇල, අංක 01, නිවසේ පදිංචි A.MN.G. චාන්දනී වන මාගේ අවුරුදු 08 ක් වයසැති සිගිති පුත් ඩී.ජේ.එම්.ගිම්හාන් කවිශ්ක ජයසිංහ දරුවා තැල...

Read More

පිහිට උපකාර

සිය පුතුගේ ඖෂධ වෙනුවෙන් පියෙකු කරණුලබන ආයාචනාව | බද්දේගම

ඖෂධ /වෛද්‍ය උපකාර | බද්දේගම

............ප්ලීස් වැදල ඉල්ලන්නම් 🙏 හැකිනම් උදවු කරන්න ............ ශෙයර් කරලා හරි පුලුවන් කෙනෙක්ගෙ නෙත ගැටෙන්න උදව් කරන්න ...... සියලු විස්ත...

Read More

පිහිට උපකාර

පිලිකාරෝගී දරුවන්ට වෛද්‍ය නිර්දේශිත පෝශන අතිරේක බෙදා ද...

ඖෂධ /වෛද්‍ය උපකාර | මහරගම

සෑම සිකුරාදා හා බදාදා දිනම පිලිකා රෝගී බබාලාගේ සායන අවසානේ උදේ 10ත් 12ත් අතර පෝශන අතිරේක බෙදා දීම අපේක්ශා රෝහල් විහාරස්ථානයේදී සිදුකරනවා මාසිකව අප...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.