ඇට මිදුළු සැත්කම වෙනුවෙන් කරනු ඉල්ලීමක් | කෑගල්ල

PL000225

කෑගල්ල | ඖෂධ /වෛද්‍ය උපකාර

රැපියල් 100කින් උදව්වක් කරත් මේ මුදල අපිට හොයන්න පුළුවන්.
පුලුවන් හැමෝම අපේ සොයුරිය වෙනුවෙන් ඔබට හැකි අයුරින් උපකාර කරන්න ❤️🙏🙏
කෑගලු බාලිකා ආදි සිසුවියක් වන ඇය මේ වනවිට ලියුකේමියා( AML) (පිළිකා) රෝගය හේතුවෙන් මහරගම පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.ඇයගේ රෝගී තත්වය නිට්ටාවට සුව කිරීමටනම් , ඇට මිදුලු බද්ධ කිරීමේ සැත්කම සිදු කිරීමට අවශ්‍ය බව
වෛද්‍යවරුන් පවසා ඇත.
ඒ සදහා ලක්ෂ 100කට වැඩි මුදලක් වැය වන බව රෝහලෙන් දැනුම් දී ඇත. සියලු වෛද්‍ය වාර්තා පහතින් සදහන් වේ...ඔබ සැමගේ දායකත්වය ඇයගේ අපේක්ෂාවයි.....🙏🙏🙏🙏🙏

ගිණුම් අංක- 0100 1313 1945120
A.P.U.L. Wijesinghe
සෙලාන් බැංකුව
කෑගල්ල ශාඛාව

අමතන්න - තනූජා - 071 370 1684
උමේශා- 077 281 8185

Address -25A,
Polgahawela Road
Ranwala
Kegalle

(උපුටා ගැනීම පින් අනුමෝදන් වෙමු 🙏🙏🙏🙏🙏🙏 Facebook සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු උදෙසා දා...

ඉදිකිරීම්. | කඩුවෙල

ශ්‍රද්ධා රූපවාහිනී මාධ්‍ය මෙහෙවරට සවියක් වීමට කැමති නම් ඒ වෙනුවෙන් ඔබටත් හැකි පමණකින් දායකත්වය ලබා දිය හැකිය.🙏 ඒ වෙනුවෙන් ඔබගේ දායකත්ව මුදල් පහත ගි...

Read More

පිහිට උපකාර

ආලෝකා වැඩිහිටි නිවාසය | පානදුර

ආහාරපාන | පානදුර

💯😢 අපගේ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 100ක් පමණ සිටින අතර 🍽️ එක් දාන වේලක් ලබා දීම සදහ රු.25,000/=ක මුදලක් වැය වන අතර ☕ තේ වේලක් සඳහා රු.10...

Read More

පිහිට උපකාර

දෙදරු පියෙක් වෙනුවෙන් කරණු ලබන සානුකම්පිත ඉල්ලීමක් | ම...

ඖෂධ /වෛද්‍ය උපකාර | මණ්ඩාවල

මේ ඉන්නේ දෙදරු පියෙක් .. කාටවත් කරදරයක් නැතිව ලස්සනට ජිවත් වෙච්ච කුරුලු කැදැල්ලක් .. ඒත් දෛවය මහා අකාරුණික විදියට 2021 දි මේ තාත්තා පොල් ගහකින් ඇද...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.