හිමිනමකට ඕ පොසිට්ව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි | මාවනැල්ල

PL000112

මාවනැල්ල | රුධිරය/අවයව ඉල්ලීම

මාවනැල්ල හිඟුල රජ මහා විහාරයේ වැඩ වාසය

කරන මෙඩේරිගම සංඝරතන හිමියන් සඳහා ඕ පොසිට්ව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
මාවනැල්ල අධ්‍යාපන කලාපයේ සේවයේ යෙදී සිට විශ්‍රාම ලැබූ සිංහල සහ බුද්ධ ධර්මය ගුරු උපදේශක විචිත්‍ර ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස ජනතාවගේ ආදර ගෞරවයට උන් වහන්සේ පත්ව සිටිති.

පූජ්‍යපාද මෙඩේරිගම සංඝරතන හිමියන් සඳහා වකුගඩුවක් ලබා දීමට කැමැති පරිත්‍යාගශීලි පිංවතකු සිටී නම් 0776394100 දුරකතන අංකය අමතන ලෙස උන්වහන්සේගේ දායක පිරිස ඉල්ලා සිටිති.

(උපුටා ගැනීම පින් අනුමෝදන් වෙමු 🙏🙏🙏🙏🙏🙏 Facebook සමුහයෙනි.)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

අසරණ වූ වයෝවෘද්ධ මවක් සහය පතයි | රණාල

ආහාරපාන | රණාල

නො. 294/55, වින්ටේජ් පාර්ක්, ජල්තර රණාල පදිංචි ඩී.ඩී. නන්දාවතී මව වයෝවෘද්ධ බවත් දැඩි මානසික ආබාධිත රෝගී පිරිමි දරුවෙක් දියණිය සහ රෝගී සැමියා ජීවත් කර...

Read More

පිහිට උපකාර

ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු උදෙසා දා...

ඉදිකිරීම්. | කඩුවෙල

ශ්‍රද්ධා රූපවාහිනී මාධ්‍ය මෙහෙවරට සවියක් වීමට කැමති නම් ඒ වෙනුවෙන් ඔබටත් හැකි පමණකින් දායකත්වය ලබා දිය හැකිය.🙏 ඒ වෙනුවෙන් ඔබගේ දායකත්ව මුදල් පහත ගි...

Read More

පිහිට උපකාර

සිය දරුවන් වෙනුවෙන් මවක් කරණුලබන ආයාචනාව | සියබලාණ්ඩුව

ඖෂධ /වෛද්‍ය උපකාර | සියබලාණ්ඩුව

පිංවත් නෙතක් ගැටේවා .... කරදරයක් නම් සමාවෙන්න.. ලොකු පුතාට අවුරුදු 10 ක්... චූටි මැනිකෙට අවුරුදු 3ක් වෙනවා .. උපතින් ම ආබාදිත මේ දරුවො දෙන්න ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.