PL000358
මහියංගණය | ඖෂධ /වෛද්‍ය උපකාර
මහියංගණය, දමිබරාව, 10 ඇල, අංක 01, නිවසේ පදිංචි A.MN.G. චාන්දනී වන මාගේ අවුරුදු 08 ක් වයසැති සිගිති පුත්
ඩී.ජේ.එම්.ගිම්හාන් කවිශ්ක ජයසිංහ දරුවා තැලසීමියා රෝගයෙන් පීඩා විදියි.
දරුවා සුවපත් කිරීම සදහා ඉක්මනින්ම ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදු කලයුතු බව ආසිරි මහා රෝහල මගින් දන්වා ඇත.
ඒ සදහා රුපියල් ලක්ෂ 130 ක මුදලක් වැය වන බව කියයි.
ඒ මුදල අප හට දරා ගැනීමට නොහැකි බැවින් පිං කැමති ඔබගේ නොමසුරු ආධාරය පිං දීමෙන් භාර ගෙන දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමු.
A.M.N.G.C.K. අබේසිංහ
ගිණුම් අංකය -- 105656209386 ,සම්පත් බැංකුව , මහියංගණ ශාඛාව
ගිණුම් අංකය -- 93336842 ,ලංකා බැංකුව ,මහියංගණ ශාඛාව
දුරකථන අංක
0782723655 (මව)
0718442364 (පියා)
(උපුටා ගැනීම helping srilanka children 𝚗𝚎𝚐𝚘𝚖𝚋𝚘 Facebook සමුහයෙනි)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පිහිට උපකාර
ඉදිකිරීම්. | කඩුවෙල
ශ්‍රද්ධා රූපවාහිනී මාධ්‍ය මෙහෙවරට සවියක් වීමට කැමති නම් ඒ වෙනුවෙන් ඔබටත් හැකි පමණකින් දායකත්වය ලබා දිය හැකිය.🙏 ඒ වෙනුවෙන් ඔබගේ දායකත්ව මුදල් පහත ගි...
Read Moreපිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | මාතර
ඔබේ මිතුරන්ගේ සිනහව හෝ ඔබේ ප්‍රියතම ගීතයේ ශබ්දය ඔබට ඇසෙන්නේ නැති ලෝකයක ජීවත් වීම ගැන සිතන්න. තුලාරාගේ යථාර්ථය මෙයයි, එය වෙනස් කිරීමට අපට ඔබගේ උදව් අ...
Read Moreපිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | පිළියන්දල
තුම්බෝවිල පිළියන්දල පදිංචි දෙදරු පියෙකුට A+ A- O+ O- වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලීයෙකු වේ නම් අමතන්න 071 634 9742 ශල්...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.