PL000056
අභිධර්මය
පට්ඨාන නිද්දේස වාරය - සිංහල අර්ථ සහිතව
𝗗𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 𝗟𝗶𝗻𝗸: https://drive.google.com/file/d/1D5kbFUFZ3TCsIXIo8ZTLgq6RU2FTnQOO/view?usp=sharing
අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව
https://www.youtube.com/@SadahamPradeepaya
විශේෂ සටහන : 👉 ❝අභිධර්මය පිලිබදව මුලික දැනීමක් නොමැති ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි මෙන්ම විදර්ශනාව වැඩෙන ලෙසින් මෙම වැඩසටහන් මාලාව පෙළගස්වා ඇත. පසු පසු වැඩසටහන් තේරුම් ගැනීමට හැකිවන පරිදි පුර්ව පුර්ව වැඩසටහන් සකස් කර ඇති බැවින් අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව පිලිවෙලින්ම අධ්‍යනය කරන මෙන් ඔබ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.❞
(උපුටා ගැනීම Sadaham Pradeepaya Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
දහම් කරුණු
පිරිත් / සුත්‍ර
ඛුද්දකපාඨය හි නිවන පුන්‍ය විපාකයක් මගින් ලැබෙන ඵලයක් බවත් ශ්‍රාවක, පසේබුදු සහ ලොවුතුරා බුද්ධ යන තත්වයන්ට පත්වනුයේ පුණ්‍ය ශක්තිය තුලින් බවත් පෙන්වා ...
Read Moreදහම් කරුණු
පිරිත් / සුත්‍ර
"පින" ගැන ඔබ දන්නවාද? ඛුද්දකපාඨය හි පින පළිබඳව බොහෝ විස්තරාත්මකව පෙන්වා ද ඇත. එනම්, යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මනාසේ නිධානයක් කරන ලද්දේ වේද,...
Read Moreදහම් කරුණු
බෞද්ධ පොත්
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව දැන් ජංගම දුරකථනයට. * සොයාගැනීමට පවා අසීරුව පැවති අපගේ සියලු මුලාශ්‍ර ග්‍රන්ථයන් දැන් ජංගම දුරකතනයේ පවා භාවිතා කරමින් පරි...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.