පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශිත ධර්ම දේශනා

PL000099

පිරිත් / සුත්‍ර

https://www.damruwana.org/

මෙම වෙබ් අඩවිය පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මහඟු ධර්ම දේශනා රාශියකින් යුක්ත වේ. නිවනට මග පෙන්වමින් කරන ලද මෙම දේශනා බොහොමයක් භාවනානුයෝගීන්ට මෙන්ම භාවනාවට ප්‍රවේශ වීමට අදහස් කරන ආධුනිකයින්ටද එකසේ ම ප්‍රයෝජනවත් උපදෙස් හා කරුණු වලින් මේ දෙසුම් පරිපූර්ණ වී ඇත.

මෙම ධර්ම දේශනා එකතුව පිළිබඳව ඔබගේ හිතමිත්‍රාදීන්ට ද දන්වා යැවීමට කාරුණික වන්න. එමගින් ඔබත් මෙම ධර්ම දානමය කුශලයේ කොටස් කරුවකු වන්නේ ය. මෙම දුර්ලභ හා විශිෂ්ට ධර්ම දේශනා ශ්‍රවණය කොට ඒවා පිළිපැදීමෙන් සසර මඟ කෙටි කර ගත් හා සැනසීම උදා කර ගත් පිරිස අතරට එක් වීම සඳහා ඔබට ද මෙය දහම් පඬුරක්ම වේවා!

(උපුටා ගැනීම අමා සුව Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

දහම් කරුණු

භාවනා පිළිබඳ දේශනා -අති පූජනීය අගුල්ගමුවේ අරියනන්ද ස්ව...

භාවනාව

නා උයන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය, ජාත්‍යන්තර භාවනා උපදේශක,අති පූජනීය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ භාවනා පිළි...

Read More

දහම් කරුණු

නා උයනේ අරියධම්ම නායක ස්වාමීන් වහන්සේගේ දේශනා

ධර්ම දේශනා

මහා බෝධිසත්ත්ව අපවත් වී වදාළ නා උයනේ අරියධම්ම නායක ස්වාමීන් වහන්සේගේ දේශනා 3800 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රවණය කිරීමට Download කරගැනීමට පහත link එකෙන් ප...

Read More

දහම් කරුණු

බෞද්ධ PDF පොත් - Online

බෞද්ධ පොත්

🌏 දැනට අන්තර්ජාලයේ ඇති-නැති පොත් රැසක් පහත දැක්වේ.අන්තර්ජාලය තුල පහත සමහර පොත් ඇත,නමුත් ඒ පොත්වල පිටු ආදිය අඩු-වැඩි වීමක් ද, සමහර කුඩා පොත් වල MB ප්...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)