PL000133
නිකවැරටිය | ඖෂධ /වෛද්‍ය උපකාර
නිකවැරටිය,කොටවෙහෙර ගම්පියසෙහි ජීවත්වන පවුලේ එකම දරුවා වන සුවෙනි දියණියගේ හදිසි සැත්කම සඳහා පිංවත් ඔබ සියලු දෙනාගේ දායකත්වය අවැසිම මොහොතයි මේ.උදව් කළහැකි කෙනෙක් සොයා ගැනීමට හැකිතාක් Shere කරන්න.🙏
වයස අවුරුදු 11 ක් වයසැති සුවෙනි ශාක්‍යා චන්ද්‍රසේකර අපගේ එකම දියණිය
දරුණු තැලිසීමියා රෝගයෙන් පීඩා විදින අතර ඇයව සුවපත් කිරීම සඳහා ඇට මිදුළු සැත්කමක් සිදුකළ යුතුව ඇති අතර
ඒ සඳහා රුඃ ලක්‍ෂ 130 ක මුදලක් අවශ්‍ය වේ.
දියණියගේ සැත්කම සාර්ථක කරගැනීම සඳහාත්, ඇයව සුවපත් කර ජීවිතය බේරා ගැනීම සඳහාත් හැකි පමණින් ඔබගේ දායකත්වය මේ වෙනුවෙන් ලබාදෙන්න.
සුමිත් බංඩාර (පියා) 071 9200849
මංජුලා නිරෝෂනී (මව) 077 6979066
Email thennakoontmss@gmail.com
බැංකු ගිණුම් විස්තර
C.J.M Sumith Bandara Chandrasekara (පියා) ගිණුම් අංකය : 124 200 1500 88692 මහජන බැංකුව - නිකවැරටිය ශාඛාව
T.M Manjula Niroshani (මව) ගිණුම් අංකය : 2732814 ලංකා බැංකුව - නිකවැරටිය ශාඛාව
(උපුටා ගැනීම නිබ්බානං පරමං සුඛං 👥 👥 Facebook සමුහයෙනි)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පිහිට උපකාර
ඉදිකිරීම්. | කඩුවෙල
ශ්‍රද්ධා රූපවාහිනී මාධ්‍ය මෙහෙවරට සවියක් වීමට කැමති නම් ඒ වෙනුවෙන් ඔබටත් හැකි පමණකින් දායකත්වය ලබා දිය හැකිය.🙏 ඒ වෙනුවෙන් ඔබගේ දායකත්ව මුදල් පහත ගි...
Read Moreපිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | පිළියන්දල
තුම්බෝවිල පිළියන්දල පදිංචි දෙදරු පියෙකුට A+ A- O+ O- වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලීයෙකු වේ නම් අමතන්න 071 634 9742 ශල්...
Read Moreපිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | මාතර
ඔබේ මිතුරන්ගේ සිනහව හෝ ඔබේ ප්‍රියතම ගීතයේ ශබ්දය ඔබට ඇසෙන්නේ නැති ලෝකයක ජීවත් වීම ගැන සිතන්න. තුලාරාගේ යථාර්ථය මෙයයි, එය වෙනස් කිරීමට අපට ඔබගේ උදව් අ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.