PL000035
මහරගම | ඖෂධ /වෛද්‍ය උපකාර
සෑම සිකුරාදා හා බදාදා දිනම පිලිකා රෝගී බබාලාගේ සායන අවසානේ උදේ 10ත් 12ත් අතර පෝශන අතිරේක බෙදා දීම අපේක්ශා රෝහල් විහාරස්ථානයේදී සිදුකරනවා
මාසිකව අපට ටින් 1500 ක් අවශ්‍ය වෙනවා
ඔයාලාට අරන් දෙන්න පුලුවන් නම් ඔයාලා අතින්ම ඒ දරුවන්ට බෙදන්න අපිත් එක්ක එකතු වෙන්න
Husma foundation
106914030823
Sampath bank
Homagama
හුස්ම පදනම පිලිකාරෝගි දරුවන්ගේ බෙහෙත් හා පෝශන අවශ්‍යතා වෙනුවෙන් රජයේ ලියාපදිංචි කල විගනනය වන ගිනුමකි. හුස්ම අරමුදල වෙනුවෙන් ඔබ කරන මූල්‍යමය පරිත්‍යාග කිසිදු පුත්ගලයෙකුට හෝ වෙනත් ගිනුමකට තැම්පත් කිරීමෙන් වලකින්න
වැඩි විස්තර 0777348822 / 0777138822
(උපුටා ගැනීම Husma Foundation Facebook පිටුවෙනි)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පිහිට උපකාර
ඇදුම්පැළදුම් | අනුරාධපුරය
මව්පිය සෙනෙහස අහිමි ආබාධිත දරුවන් 35 දෙනෙකු වෙනුවෙන් දිවා ආහාරය සමඟ ඇදුම් පැළදුම් හා ඔවුනට අවශ්‍ය දෑ පරිත්‍යාග කිරීමේ වැඩසටහන සංවිධානය- HELPING SR...
Read Moreපිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | බද්දේගම
............ප්ලීස් වැදල ඉල්ලන්නම් 🙏 හැකිනම් උදවු කරන්න ............ ශෙයර් කරලා හරි පුලුවන් කෙනෙක්ගෙ නෙත ගැටෙන්න උදව් කරන්න ...... සියලු විස්ත...
Read Moreපිහිට උපකාර
රුධිරය/අවයව ඉල්ලීම | මීගමුව
මීගමුව දළුපත ශ්‍රී ධම්මරථනාරාම විහාරස්ථාන විහාරාධිපති පූජ්‍ය කල්පේ ධම්මාලෝක ස්වාමින් වහන්සේට (ඕ) වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.