PL000635
හංවැල්ල | ලේ දන්දීම්
❤️ ජීවිතයක් බේරාගන්න ඔබටත් පුළුවන්! 🩸
ලේ දානය කියන්නේ සරල දෙයක් වගේ පේන්න පුළුවන්…
ඒත් ඒක කෙනෙකුගේ ජීවිතයේ අවසාන බලාපොරොත්තුව වෙන්න පුළුවන් ❤️
ඔබේ ලේ බින්දුවක්
👉 අසරණ රෝගියෙක්ට ජීවිතයක් දෙයි
👉 පවුලකට ආයෙත් සතුට හම්බවෙයි
👉 අනාගතයක් බේරෙයි
✨ එහෙනම් අපි එකතු වෙමු ලේ දං දීමේ කදවුරට සහභාගී වෙලා සැබෑම hero කෙනෙක් වෙමු! 💪
📅 දිනය : 2026 අගෝස්තු 09
⏰ වෙලාව : පෙ.ව. 8.00 – ප.ව. 2.00
📍 ස්ථානය : Midway Hotel හංවැල්ල
👥 සංවිධානය : ESKO,LIONS CLUB,SFC
🤝 ඔබගේ සහභාගීත්වය – කෙනෙකුගේ ජීවිතයක්!
📞 විමසීම් : 0711271796
❤️ ඔබේ රුධිරයෙන් ජීවිතයක් බේරාගන්න🙏
location - https://maps.app.goo.gl/hzFF9ToHmbvipf9G8
(උපුටා ගැනීම ලේ දන් දීමේ වැඩසටහන් Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | කළුතර
❤️ මිනිසත්කමේ උදාරම පින්කමට ඔබත් දායක වන්න... ❤️ තවත් කෙනෙකුගේ ජීවිතයක් වෙනුවෙන් අපට දිය හැකි වටිනාම තෑග්ග "ලේ බින්දුවක්"... 🩸 " අපි සොයන මන...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | බදුල්ල
ශික්ෂණ රෝහල, බදුල්ල ලේ බැංකුවට පැමිණ ලේ දන් දෙන්න. ඕනෑම දවසක උදෑසන 8 සිට සවස 4 දක්වා ලේ බැංකුව විවෘතව පවතී ජීවිත තුනක් බේරාගැනීම වෙනුවෙන් මාස ...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | නාරාහේන්පිට
නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණ ඔබගේ වටිනා රුධිරය පරිත්‍යාග කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු ජාතික රුධිර මධ්‍යස්ථානයට හැමදාම උදේ 8 ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.