ලේ දන්දීමේ පින්කම - 2026.08.15 | රද්දොළුගම

PL000638

රද්දොළුගම | ලේ දන්දීම්

එලීෂා ශනායා විජේසිරිවර්ධන දියණියට පින් පිණිස පැවැත්වෙන ලේ දන්දීමේ වැඩසටහන

2026 අගෝස්තු 15පෙ.ව 9.00 - ප.ව 3.00

රද්දොළුවගම - ශ්‍රී බෝධි මළුව විහාරයේ

ලේ පරිත්‍යාග කිරීමෙන් එම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වන මෙන් ඔබ සැමට කාරුණිකව ආරාධනා කර සිටිමු.

location - https://maps.app.goo.gl/QLmspbQKzyVBqVHK6

(උපුටා ගැනීම ලේ දන් දීමේ වැඩසටහන් Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

ලේ දන්දීම් / වෛද්‍ය සායන

දිනපතා ලේ දන්දීමේ කඳවුර - බදුල්ල

ලේ දන්දීම් | බදුල්ල

ශික්ෂණ රෝහල, බදුල්ල ලේ බැංකුවට පැමිණ ලේ දන් දෙන්න. ඕනෑම දවසක උදෑසන 8 සිට සවස 4 දක්වා ලේ බැංකුව විවෘතව පවතී ජීවිත තුනක් බේරාගැනීම වෙනුවෙන් මාස ...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.08.15 | වත්තල

ලේ දන්දීම් | වත්තල

අපගේ ආදරණීය මිතුරා, මනෝජ් මුණවීර සිහිකිරීම පිණිස, වත්තල ශාන්ත ජෝසප් විද්‍යාලයේ 2017 කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර 2026 අගෝස්...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

දිනපතා ලේ දන්දීමේ කඳවුර - නාරාහේන්පිට

ලේ දන්දීම් | නාරාහේන්පිට

නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණ ඔබගේ වටිනා රුධිරය පරිත්‍යාග කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු ජාතික රුධිර මධ්‍යස්ථානයට හැමදාම උදේ 8 ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)