PL000642
අනුරාධපුරය | ධර්මදාන
2026 අගෝස්තු 16 ඉරිදා සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වාස්වර්ණමාලී සෑ රජුන් අභියසදී
ප.ව 5.00 - 6.00: ස්වර්ණමාලී සෑ රජුන් උදෙසා පහන් ආලෝක පූජාව
ප.ව 6.00 - 8.00: අතිපූජනීය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලබන විශේෂ ධර්ම දේශනය
ප.ව 8.00 - 10.00: අතිපූජනීය දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලබන පට්ඨාන ධර්ම දේශනය
පිං කැමති ඔබට මෙත් සිතින් ආරාධනා....
සංවිධානය - පුණ්‍යභිවන්දනා මිතුරු සමූහය
(උපුටා ගැනීම 🙏🙏 ධර්ම දාන 🙏🙏 Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | ගල්ගමුව
දායකත්වය සදහා ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසනය මහජන බැංකුව මීගලෑව 246200160032248 (උපුටා ගැනීම මුදියන්නෑගම සෙනසුන Facebook පිටුවෙනි)
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | මහව
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශයේ අංක 194 හිතෝකඩවල ග්‍රාම සේවා වසමේ ඉදිවන අංග සම්පූර්ණ ශ්‍රී සමාධි සම්බුද්ධ විහාරයේ ඉදිකිරීම්...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | මිහින්තලේ
සිල් ගුණ දම් දියුණු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට අනුරාධපුර සිද්ධස්ථාන මිහින්තලේ සිද්ධස්ථාන වැඳපුදා ගනිමින් භාවනායෝගිව ඉතා පහසුවෙන් වැඩ වාසය කිරීම ප...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.