සුමධුර ධර්ම දේශනය - 2026.10.02 | රත්නපුර

PL000726

රත්නපුර | ධර්මදාන

සැම සිත් සුවපත් කරන සුමධුර ධර්ම දේශනාව

දේශකයාණෝ රූපවාහිනී හා ගුවන් විදුලි විවිධ ධර්ම කථික පූජ්‍යපාද දිඹුල්වල අරියධම්ම ස්වාමින් වහන්සේ

ඔක්තෝබර් 02 සවස 4.30 සිට

රත්නපුර -දම්බුඵාවන ශ්‍රී නාග පුෂ්පාරාම විහාරස්ථානයේදී සැදැහැවති ඔබ සැමට ආරාධනා

සජීවී විකාශය ධර්ම ටීවී දායකත්වය එස් එම් ධනවර්ධන බණ්ඩාර මහත්මයා ඇතුළු පවුලේ සැම

Map location - https://maps.app.goo.gl/WpjnfnHRVpVhTnaY9?g_st=ic

සුපින්වත් බුද්ධදාස මල්ලිකාරච්චි මහතා විසින් pinkam.lk වෙත දැනුම්දෙන ලදි.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

කුටි සෙනසුන් පුජාව | ආණමඩුව

ඉදිකිරීම් | ආණමඩුව

සිව්දිගින් වඩින්නා වූ මහසඟරුවන උදෙසා ආණමඩුව මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවන, කුටි සෙනසුන් පූජාව සඳහා පින්වත් ඔබට ද දායක විය හැකිය ගිණුමේ නම ...

Read More

පින්කම්

ඛුද්දක නිකාය දේශනා මාලාව

ධර්මදාන | අන්තර්ජාල මාධ්ය

✺ ඛුද්දක නිකාය දේශනා මාලාව (IIT සූත්‍ර සම්භාෂණය) 👤 පූජ්‍ය දොඩන්දූවේ ඕභාස ස්වාමීන්වහන්සේ ගේ මෙහෙයවීමෙන්, 🗓 2024 දෙසැම්බර් 12 වන බ්‍රහස්පති...

Read More

පින්කම්

පාදෙණිය සමාධි බුදුපිළිමයේ පද්මාසනයෙහි නෙලුම් පත් ඉදිකි...

ඉදිකිරීම් | පාදෙණිය

පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය හා අංජලී ශ්‍රී සුමන රාජපූජිත ඓතිහාසික පාදෙණිය විහාරස්ථ දායක සභාව එක්ව ඉදිකරමින් පවතින, බුදුහිමි සමවත් සුවයෙන් වැඩ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.