ථේරවාදී බුදු දහමේ මූලික සිද්ධාන්ත - සෑම සිකුරාදා දිනයන්හි

PL000278

අන්තර්ජාල මාධ්ය | ධර්මදාන

ථේරවාදී බුදු දහමේ මූලික සිද්ධාන්ත පෙළ අටුවා ටීකා සහ ග්‍රහ ග්‍රන්ථ ඇසුරෙන්

පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන දේශනා මාලාව,

ශ්‍රී ලංකා වේලාවෙන් සවස 03:30 සිට 05:00 දක්වා සෑම සතියකම සිකුරාදා දිනයන්හි සජීවීව බලාපොරොත්තු වන්න.

Link - https://youtube.com/@instituteoftheravada.?si=hojSAl1ocKrB5KKa

(උපුටා ගැනීම SAMMA TV Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ දාන දායකත්ව සහ ඉදික...

ආමිසදාන | රත්නපුර

රත්නපුර, එගොඩ මල්වල, ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ මාසික දාන දායකත්ව සදහාද ඉදිකිරීම් කටයුතු සදහාද සැදැහැවත් ඔබට දායක විය හැක. විස්තර දැනගැනීම...

Read More

පින්කම් හා කුසල කර්ම

නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට තෙකලා විදුලිය සැපයීම | අල්ගම

ඉදිකිරීම් | අල්ගම

නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය සම්බන්ධ කිරීමේ පින්කමට දායක වීමට ඔබටත් අවකාශය සැලසී ඇත... ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් ගොඩනැගෙන නිල...

Read More

පින්කම් හා කුසල කර්ම

කුටි සෙනසුන් පුජාව | මිහින්තලේ

ඉදිකිරීම් | මිහින්තලේ

සිල් ගුණ දම් දියුණු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට අනුරාධපුර සිද්ධස්ථාන මිහින්තලේ සිද්ධස්ථාන වැඳපුදා ගනිමින් භාවනායෝගිව ඉතා පහසුවෙන් වැඩ වාසය කිරීම ප...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)