PL000381
හංවැල්ල | ඖෂධ /වෛද්‍ය උපකාර
කූඩළුවිල, හංවැල්ල පදිංචි අවුරුදු 39ක දෙදරු පියෙක් වන එස්.ටී. වීරසිංහ මහතාට වකුගඩුවක් බද්ධ කිරීමට රුපියල් ලක්ෂ 80ක මුදලක් අවශ්‍ය වේ. ඒ සඳහා පුංචි රුපියල් 100කින් හෝ දායක වීමට කැමති පින්වත් ඔබගේ මුදල් පරිත්‍යාගයන් පහත ගිණුමට යොමු කරන්න.
ගිණුමේ නම : S. T. Weerasinghe
ගිණුම් අංකය : 113753751532
බැංකුව : Sampath Bank
ශාඛාව : Hanwella
ජිවිතයක් රැක ගැනීමට දායක වෙමු !
විමසීම් : 077 017924
(උපුටා ගැනීම Thushan Weerasinghe ගේ Facebook ගිනුමෙනි)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | පයාගල
සර්කස් කලාව වෘත්තීය කර ගත් අවු 28 ක එක් දරුවෙකුගේ අහිංසක තරුණ තාත්තා කෙනෙක් සර්කස් ක්‍රිඩා කරන ව්ට අඩ් 30 පහලට වැට් එක් තැන් වී ප්‍රතිකාර ලබනවා පුළ...
Read Moreපිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | මණ්ඩාවල
මේ ඉන්නේ දෙදරු පියෙක් .. කාටවත් කරදරයක් නැතිව ලස්සනට ජිවත් වෙච්ච කුරුලු කැදැල්ලක් .. ඒත් දෛවය මහා අකාරුණික විදියට 2021 දි මේ තාත්තා පොල් ගහකින් ඇද...
Read Moreපිහිට උපකාර
අනෙකුත් ආධාර / උපකාර | මොණරාගල
උදව්වක් කරන්න පිං සෙයා කර සහයෝගයක් දෙන්න 🙏 අවස්ෂ අයකුට ලෙඩේ තොරතුරු වද්‍යාය වාර්තා තොරතුරු ඉදිරිපත් කරන්නම්. ඒ වගේම වීඩියෝ කෝල් එකක් හරි අරන් ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.